Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10668
Member Since : 2013-08-11

තව ටිකක්...... Empty තව ටිකක්......

2015-04-23, 8:01 pm
Message reputation : 100% (2 votes)
රැගෙන එන්නම්
ලස්සනම සැදැවක්
පාලුව මකන්නට
සිහින් සිත්තමක් ඇද
අහස කෙලවර
හිරුට නවතින්න කියමු
මදකට
රාත්‍රියට පමා වෙන්න කියමු
මදකට
රන්වන් අහස යට
දොඬමළු වෙන්න
තව ටිකක්
සොඳුරු ආදරය 
ලඟ තනි වෙන්න
තව ටිකක්......
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12160
Member Since : 2013-07-29

තව ටිකක්...... Empty Re: තව ටිකක්......

2015-04-24, 4:21 pm
hmmm ow thawa tikak

kaalekata passe post ekak daala ela ela
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum