Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Go down
Wishwa
Wishwa
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 230
GetReal Gold : 7483
Member Since : 2014-09-27

කතා ලියන්න tips ටිකක්... Empty කතා ලියන්න tips ටිකක්...

2016-07-14, 11:57 pm
Message reputation : 100% (1 vote)
හලෝ... කට්ටිය සුවෙන්, සැපෙන් ඉන්නවා ඇතැයි හිතනවා! මේ forum එකට අදාලද මන්ද? (අදාල නෑ!-  කිකිලියි බිත්තරෙයි සීන් එක... ලොල්!) මම කතා ලියන අයට පොඩි tips ටිකක් කියන්න කියල හැදුවේ.. වෙන post කරන්න තැනක් දැක්කෙ නෑ. ඔන්න මෙතන දැම්ම ඈ...

අහ්.. දන්නැති අයට කියන්න එපයි.. මම හීනියට කතාවක් ලියාගෙන එනවා "ඔබත් සමඟ අත්වැල් බැඳ" කියලා..  කීප දෙනෙක් බලනවා ඒක. ඔය ලිවුවට මමත් මහවැයින් දෙයක් දන්නෑ කතා ලියන එක ගැන. මේ සයිට් එකේ නම් සිරාම කතා ටිකක් තියෙනවා හැබැයි. ඒවැයෙ කතුවරුන් මේක දැක්කොතින් මගේ post එකේ ඌන පූරණය කරන්නෙයි කියල ගෞරවයෙන් ඉල්ලනව. අපි ටික දවසකින් නාකි වෙලා ගියාම අලුතින් එන මල්ලිලාට තමන්ගෙ හිතේ තියෙන කතාව ලියන්න පාසු වෙන්න විදියක් හදල දෙන එක හොඳයි නෙව.

එහෙනම් 

Tip අංක 1. 
ෆෝන් එකෙන් ලියන්න. 

කට්ටිය එක එක විදියට ලියනව ඇති. කෝම වුනත් ලැප් එකක හරි, ඩෙස්ක් ටොප් එකක ලියනවට වඩා ලේසි phone එකේ ටයිප් කරන එක. බස් එකේ, කෝච්චියෙ යන ගමන්.. තනියම beach එකේ, කඳු දිහා බලාගෙන මනෝ පාර ගහනකොට.. යාලුවාට කෑල්ලගෙන් ලෙඩේ වැටිල ඌ නාහෙන් අඬන එක අහන් ඉන්න අතරෙ.. පොඩ්ඩක් හීනියට type කරන්න පුලුවන්! සමහරු පොතක ලියල පස්සෙ computer එකක ලියනව ඇති. මමත් මුලදි ලිවුවෙ එහෙම. ඒත් දැන් නම් ඔක්කොම ෆෝන් එකෙන්! ටිකක් පුරුදුවුනාම sms ගහනවා වගේ... කිසි කිසි ගාල type කරන්න පුලුවන්! :D

Tip අංක 2
සිංහලෙන් ලියන්න.
Singlish walin liyanna puluwan berima nam. ඒත් ඒක කියවන්න ගියාම හරි අමාරුයි. දැක්කනෙ? ;) 
Android ෆෝන් එකට සිරා app එකක් තියෙනවා "හෙළකුරු" කියලා.  "Helakuru" කියල app store එකේ ගහන්නකො. Bhasha කියල කම්පැනි එකකින් ගහන කීබොඩ් එකක් ඒකේ "Smart Wijesekara" keyboard layout එක දා ගත්තම type කරතෑකි ආයෙ ඇට්ටි හැලෙන්ඩ!

Tip අංක 3
Notepad app එකක් දාගන්න ෆෝන් එකට.
Google Keep එක හොඳයි computer එකෙන් edit කරන්නත් පුලුවන්. නැත්නම් Colornote වගේ මොකක් හරි online sync වෙන app එකක් දා ගන්න. කතාව type කරන්න ඒ app එකෙන්. එතකොට ඔයාට phone දෙකක් හරි ,tab එකක් හරි තියෙනම් ඒ ඔක්කොගෙන්ම up-to-date කතාව ලියන්න පුලුවන් sync වෙන හන්ද. 
මොකක් හරි අදහසක් ආපුගමන් ඒක අලුත් note එකක් විදියට save කරගන්න. මතක ඇතුව කතාවෙ නමේ hashtag එකත් ඔයාගෙ note එකේ අගට ටයිප් කරන්න. [You must be registered and logged in to see this link.] වගේ. එතකොට කාලයක් ගියාම කුනුගොඩ වගේ notes ගොඩ අස්සෙ කතාවට අදාල notes ටික විතරක් ටක් ගාල search කරල ගන්න පුලුවන් search bar එකේ [You must be registered and logged in to see this link.] ගැහුවාම.

Tip අංක 4
හිත හිත ඉන්නෙ නැතුව ලියන්න.
මගේ කතාව ගෝත වෙයිද.. නෝන්ඩි වෙන්න වෙයිද.. ඕවා තමයි ලියන්න පටන් ගන්නකොට තියෙන ප්‍රශ්න සාමාන්‍යයෙන්. ඔයා අලුත් ලියන්නෙක් නම් බය වෙන්නෙපා මේ සයිට් එකේ හැමෝම උදව් කරනවා. වැරදි අඩුපාඩු මගදි කියල දේවි ඒ අය. ඒව හදාගෙන ලියන්න බැරිය... පටන්ගනින්කො! :D

Tip අංක 5
මඟ නවත්තන්න එපා!
ජීවිතං අනියතං.. ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියන් ඉන්න කොල්ලොනෙ අපි. ඉතින් කාලයක් ගියාම හැමදේම එපාවෙලා යනව. කතා ලියන එකත් ඒම වෙන්නැති. තේරෙනව ඉතිං...  ඒත් අපේ රසික ජනතාව පවු නෙව. ඉතින් පුලුවන් වෙලාවට ටික ටික හරි ලියල ඉක්මනට කතාව ඉවර කරන්න.

මට මතක් වෙන්නෙ මෙච්චරයි දැනට. අනිත් අයත් පුලුවන්නම් තමන්ගෙ වටිනා tips ඉදිරි පරම්පරාව වෙනුවෙන් මෙහි ලියා තබන්න! :)
Wishwa
Wishwa
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 230
GetReal Gold : 7483
Member Since : 2014-09-27

කතා ලියන්න tips ටිකක්... Empty Re: කතා ලියන්න tips ටිකක්...

2016-07-15, 12:05 am
තෑන්ක්ස් නිල් සාලිය කොල්ලො වැරදි තැන post කරා කියල පෙන්නුවට... මට නිකං හිතුනත් එක්ක වැරදි තැනක් දෝ හෝයි කියල... වෙන දාන්න තැනක් දැක්කෙ නැහැනෙ. Link එක එවුවම දැක්කෙ...! ^_^ තැන්කෝ!! :D
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8861
Member Since : 2013-10-18

කතා ලියන්න tips ටිකක්... Empty Re: කතා ලියන්න tips ටිකක්...

2016-07-15, 9:56 am
Message reputation : 100% (1 vote)
Wishwa wrote:
Tip අංක 1. 
ෆෝන් එකෙන් ලියන්න. 

කට්ටිය එක එක විදියට ලියනව ඇති. කෝම වුනත් ලැප් එකක හරි, ඩෙස්ක් ටොප් එකක ලියනවට වඩා ලේසි phone එකේ ටයිප් කරන එක. බස් එකේ, කෝච්චියෙ යන ගමන්.. තනියම beach එකේ, කඳු දිහා බලාගෙන මනෝ පාර ගහනකොට.. යාලුවාට කෑල්ලගෙන් ලෙඩේ වැටිල ඌ නාහෙන් අඬන එක අහන් ඉන්න අතරෙ.. පොඩ්ඩක් හීනියට type කරන්න පුලුවන්! සමහරු පොතක ලියල පස්සෙ computer එකක ලියනව ඇති. මමත් මුලදි ලිවුවෙ එහෙම. ඒත් දැන් නම් ඔක්කොම ෆෝන් එකෙන්! ටිකක් පුරුදුවුනාම sms ගහනවා වගේ... කිසි කිසි ගාල type කරන්න පුලුවන්! :D

මේ tip එක එක්ක නම් සම්පූර්ණ එකඟයි.. පොතේ ලියන වැඩේ නම් හරි යන්නෙම නැහැ. 

ලියනවට වඩා ටයිප් කරනකොට ඔළුවට දේවල් එනවා තමයි 'කිසි කිසි ගාලා'  lol!

තව tip එකක්.. කතාව ලියලා ඉවර වෙලා දෙතුන් පාරක් කියවන්න පෝස්ට් කරන්න කලින් එක එක view points වල ඉඳන්. එතකොට ලස්සන කරන්න තව තැන් දකින්න පුළුවන්. අයින් කරන තැන් හොයා ගන්නත් පුළුවන්.
Wishwa
Wishwa
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 230
GetReal Gold : 7483
Member Since : 2014-09-27

කතා ලියන්න tips ටිකක්... Empty Re: කතා ලියන්න tips ටිකක්...

2016-07-15, 1:34 pm
Message reputation : 100% (1 vote)
අහ්.. ඒක ඇත්ත අනිව! ලියල ඉවර වුනාට පස්සෙ දෙතුන් විඩක් කියවන්න ඕන... 
එකම සීන් එක වුනත් තවත් දවසක බලපුවාම වෙන හොඳ දෙබසක් මතක් වෙන්න පුලුවන්.. 
බෝම ස්තූතියි ජිත් අදහස බෙදා ගත්තට! ^_^
Anonymous
Guest
Guest

කතා ලියන්න tips ටිකක්... Empty Re: කතා ලියන්න tips ටිකක්...

2016-07-15, 9:13 pm
ෆොන් එකෙන් කොටන්න මං වගෙම අකමැති උනුත් ඇති නේ ...   thumbdown thumbdown එහෙම උන්ටත් එක්ක ලෙසි වෙන්න මමත් මේකෙ පොඩ්ඩක් කොටන්නම්කො ...

හරි මුලින්ම මොබයිල් උන්ට ක්‍රම කිහිපයක්ම කියල ඉන්නම් ....

Microsoft Lumia Or Nokia Lumia - Windows Mobile Os hearts hearts

1.වින්ඩොස් මොබයිල් යුස් කරන කට්ටියට මයික්‍රෝසොෆ්ට් අයතනය  විසින්ම සිංහල කී බොඩ් එකක් සපයනවා.අප්ඩෙට් එකක් විදියට ඩවුන් ලොඩ් කර ගන්න පුලුවන් .... මෙක තියෙන්නෙ සම්මත විජේසෙකර ක්‍රමයට

2.සිංග්ලිශ් විදියට කොටන්න කැමති අයට MS ලගේ ස්ටොර් එකට ගිහින්  ඇප් එක ඩවුන්ලොඩ් කරන් සිංග්ලිස් ක්‍රමේට කොටන්න පුලුවන් ...

"ex :mama gedara yanawa = මම ගෙදර යනවා" පහතින්  ලිංක් එක දානව ඩවුන් කර ගන්න.මෙකෙ තියෙන්නෙ සොෆ්ට් එකෙ ලියලා අවශ්‍ය තැනට කොපි කර ගන්න...
[You must be registered and logged in to see this link.]

Android Mibile User

1.එයාලට නම් ඉතින් විශ්ව කියපු හෙළකුරු සොෆ්ට්වෙයර් එක තාම ... එකෙ සම්මත විජේසෙකර ක්‍රමය වගෙම සිංග්ලිශ් ක්‍රමයත් අඩංගුයි ....ලිංක් එක යටින්  නැත්තන් ස්ටොර් එකට් ගිහින් ගන්න පුලුවන්

[You must be registered and logged in to see this link.]

Apple Mobile - IOS

මෙයාලාටත් ඉතින් හෙළකුරු මෘදුකංගයෙම ඇපල් සදහා වු සංස්කරණය ලබා ගන්න් පුලුවන් Itune ඔසේ හරි පල්ලය ලිංක් එකෙන් හරි ගන්න පුලුව්න්

[You must be registered and logged in to see this link.]

පරිගණක හෝ ලැප්ටොප්  සදහා - FOR PC USER

Windows OS User - Windows XP , 7 , 8.1 or 10

1.එයලටත් MS ආයතනය විසින්ම කි බොඩ් එක ලබා දෙනවා Control Panel එකට ගොස් එය ලබ ගන්න පුලුවන් ... එකත් සමමත විජෙසෙකර තාම (ක්‍රියාත්මක අර ගැනිමට සහය සදහා පෞද්ගලිකව අමතන්න rocksss

2.පැන්සල මෘදුකංගය භාවිතා කල  හැක.. මෙයද සිංග්ලිස් ක්‍රමයට ලිවිම් කල එක පහතින් ලිංකුව
[You must be registered and logged in to see this link.]

Ubuntu Or Linux user

එයලටත් එම ආයතන විසින්ම කි බොඩ් එක ලබා දෙනවා Control Panel එකට ගොස් එය ලබ ගන්න පුලුවන් ... එකත් සමමත විජෙසෙකර තාම (ක්‍රියාත්මක අර ගැනිමට සහය සදහා පෞද්ගලිකව අමතන්න

Mac OS User

ක්‍රමයක් නොදනි ...
Wishwa
Wishwa
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 230
GetReal Gold : 7483
Member Since : 2014-09-27

කතා ලියන්න tips ටිකක්... Empty Re: කතා ලියන්න tips ටිකක්...

2016-07-22, 5:32 pm
එළ.. තෑන්ක්ස් කොල්ලො අදහස් ටිකට!!!!thumbupkiss
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

කතා ලියන්න tips ටිකක්... Empty Re: කතා ලියන්න tips ටිකක්...

2016-08-13, 5:36 pm
අලුතෙන් කොටසක් ලියන්න කම්මැලි උන්ට, කතාව ලියලා දෙතුන් සැරයක් කියවලා හොදද බලාපල්ලලු.
අම්මපා මුන්ට අමු කැවිලද lmao lmao

කතාව ලියන්න හිතුනම ඉන්නෙ කොතනද පාරෙද කඩේද හිතන්නෙ නැතුව ආපු අදහස පොඩ්ඩක් ඔය ෆෝන් එකේ කොහේ හරි කොටා ගනින් (මම නම් දැන් පොඩ්ඩගේ පරන වට්ස් ඇප් එකේ කොටන්නෙ ඒක ආයේ ඇක්ටිව් උනත් පොඩ්ඩටනේ යන්නෙ)
මොකද ඒ අදහස ආයේ ජීවිතේට මතක් නොවෙන්න පුලුවන්.
ඒක මතක් කරන්න ගිහින් කතාව ලියන එක කල් දාන්න මම වගේ උන් ඉන්නවා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

කතා ලියන්න tips ටිකක්... Empty Re: කතා ලියන්න tips ටිකක්...

2016-08-14, 4:01 am
සහන් wrote:අලුතෙන් කොටසක් ලියන්න කම්මැලි උන්ට, කතාව ලියලා දෙතුන් සැරයක් කියවලා හොදද බලාපල්ලලු.

අයියේ, ඇත්ත කිවුවට කටේ මසුරන් දන්න ඔනේ. මසුරන් නැති හින්දා උඹම සිනි ටිකක් කටේ දා ගනින්.
මොකක්ද මේ පොඩ්ඩගෙ එකේ කොටනවා කිවුවේ? ප්‍රසිද්ධියේ ඔහොම කතා කියන එක හරිද​? හික්ස් හික්ස්.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

කතා ලියන්න tips ටිකක්... Empty Re: කතා ලියන්න tips ටිකක්...

2016-08-14, 12:24 pm
Hitha Honda Kolla wrote:
සහන් wrote:අලුතෙන් කොටසක් ලියන්න කම්මැලි උන්ට, කතාව ලියලා දෙතුන් සැරයක් කියවලා හොදද බලාපල්ලලු.
අම්මපා මුන්ට අමු කැවිලද lmao lmao

කතාව ලියන්න හිතුනම ඉන්නෙ කොතනද පාරෙද කඩේද හිතන්නෙ නැතුව ආපු අදහස පොඩ්ඩක් ඔය ෆෝන් එකේ කොහේ හරි කොටා ගනින් (මම නම් දැන් පොඩ්ඩගේ පරන වට්ස් ඇප් එකේ කොටන්නෙ ඒක ආයේ ඇක්ටිව් උනත් පොඩ්ඩටනේ යන්නෙ)
මොකද ඒ අදහස ආයේ ජීවිතේට මතක් නොවෙන්න පුලුවන්.
ඒක මතක් කරන්න ගිහින් කතාව ලියන එක කල් දාන්න මම වගේ උන් ඉන්නවා.
අයියේ, ඇත්ත කිවුවට කටේ මසුරන් දන්න ඔනේ. මසුරන් නැති හින්දා උඹම සිනි ටිකක් කටේ දා ගනින්.
මොකක්ද මේ පොඩ්ඩගෙ එකේ කොටනවා කිවුවේ? ප්‍රසිද්ධියේ ඔහොම කතා කියන එක හරිද​? හික්ස් හික්ස්.

මූ වගේ වලත්තයෙක්.
කොටියම කාපිය.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

කතා ලියන්න tips ටිකක්... Empty Re: කතා ලියන්න tips ටිකක්...

2016-08-16, 2:19 am
සහන් wrote:
Hitha Honda Kolla wrote:
සහන් wrote:අලුතෙන් කොටසක් ලියන්න කම්මැලි උන්ට, කතාව ලියලා දෙතුන් සැරයක් කියවලා හොදද බලාපල්ලලු.
අම්මපා මුන්ට අමු කැවිලද lmao lmao

කතාව ලියන්න හිතුනම ඉන්නෙ කොතනද පාරෙද කඩේද හිතන්නෙ නැතුව ආපු අදහස පොඩ්ඩක් ඔය ෆෝන් එකේ කොහේ හරි කොටා ගනින් (මම නම් දැන් පොඩ්ඩගේ පරන වට්ස් ඇප් එකේ කොටන්නෙ ඒක ආයේ ඇක්ටිව් උනත් පොඩ්ඩටනේ යන්නෙ)
මොකද ඒ අදහස ආයේ ජීවිතේට මතක් නොවෙන්න පුලුවන්.
ඒක මතක් කරන්න ගිහින් කතාව ලියන එක කල් දාන්න මම වගේ උන් ඉන්නවා.
අයියේ, ඇත්ත කිවුවට කටේ මසුරන් දන්න ඔනේ. මසුරන් නැති හින්දා උඹම සිනි ටිකක් කටේ දා ගනින්.
මොකක්ද මේ පොඩ්ඩගෙ එකේ කොටනවා කිවුවේ? ප්‍රසිද්ධියේ ඔහොම කතා කියන එක හරිද​? හික්ස් හික්ස්.

මූ වගේ වලත්තයෙක්.
කොටියම කාපිය.
අනේ එහෙම කියන්න එපෝ. මම පව්නේ.
ආදරේටනේ එහෙම කිව්වේ.
Sponsored content

කතා ලියන්න tips ටිකක්... Empty Re: කතා ලියන්න tips ටිකක්...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum