- SankethTeam Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11159
Member Since : 2013-02-06
Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න
2013-11-26, 11:33 am
සමරිසි නැමියාවක් සහිත අපිට නිදහසේ සරන්නට, ලියන්නට, විදින්නට ඉඩ හසර ලබා දුන් අපගේ වෙබ් අඩවිය ගැන ඔබේ කාව්‍ය අදහස් යොමු කරන්න.
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29
Re: Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න
2013-11-26, 11:41 am
සොහොයුරු හැගුම් කැටිකොට එක්තැන් කරලා
සමරිසි සමහැගුම් නිදහස ගෙන ලියලා
දුක සැප සතුට මැද විසදන පැන අහලා
අප එක්කෙරුව අඩවිය සුරකිමු පෙරලා
සමරිසි සමහැගුම් නිදහස ගෙන ලියලා
දුක සැප සතුට මැද විසදන පැන අහලා
අප එක්කෙරුව අඩවිය සුරකිමු පෙරලා
- SinethTeam Member
- Mood :
City : Galle
Country : Sri Lanka
Posts : 10
GetReal Gold : 7690
Member Since : 2013-11-11
සොඳුරු අවකාශය
2013-11-26, 12:15 pm
සමාජය විසින් ලේබල් කල
තහනම් විලෙන්
දිය දෝතක් බොන්නට ඉඩ සොයන
දහසක් වැට කඩොලු ලා සිර කල
අහිංසක සිත් පෙළකට
රිසි සේ සරන්නට
ලියන්නට
කියන්නට
ළබැඳියන් සොයන්නට
මොහොතකට හෝ
සිතේ නිදහස විඳින්නට
ඔබට තැනුනු
සොඳුරු අවකාශය...
තහනම් විලෙන්
දිය දෝතක් බොන්නට ඉඩ සොයන
දහසක් වැට කඩොලු ලා සිර කල
අහිංසක සිත් පෙළකට
රිසි සේ සරන්නට
ලියන්නට
කියන්නට
ළබැඳියන් සොයන්නට
මොහොතකට හෝ
සිතේ නිදහස විඳින්නට
ඔබට තැනුනු
සොඳුරු අවකාශය...
- Malintha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9286
Member Since : 2013-08-02
සොඳුරු කැටපත් පවුර....
2013-11-26, 3:30 pm
ලොව දකින්නට ඇසත්...
සුලගට සෙලවෙන දලු අහන්න...කනත්..
තිබුනු මුත්...
හිතත දැනෙන දහසක් සිතිවිලි...
සිත් ඒක්ටැම් ගෙයි සැගවූ
යුගය නිමාකොට..
නිමවූ සොඳුරු කැටපත් පවුර....
සුලගට සෙලවෙන දලු අහන්න...කනත්..
තිබුනු මුත්...
හිතත දැනෙන දහසක් සිතිවිලි...
සිත් ඒක්ටැම් ගෙයි සැගවූ
යුගය නිමාකොට..
නිමවූ සොඳුරු කැටපත් පවුර....
Re: Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න
2013-11-30, 6:09 pm
ඇසින්
බැලුව
හිතින්
වින්ද
සමරිසි
අපි
එක
නිවසක
GETREAL
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|