- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10666
Member Since : 2013-08-11
සතුට දෙනවද ටිකක්
2016-05-22, 10:07 pm
දුක හිතෙන මතකයක
මතකයන් නැවතිලා
නුඹ හින්දා ආදරේ
මගෙ හිතට නොලැබිලා
කල්පයක් නුඹ පැතූ
සිතින් මම තනිවෙලා
ගව්ගණන් ආව දුර
යයි කිසිත් නොකියලා
නෙත් ඉමෙන් බැස යන්න
කඳුළකින් දුක දොවා
මට ඉතිරි නුඹෙ මතක
හදවතේ සඟවලා
මියෙන්නට දින ගනින
හිතට නුඹවම සොයා
සතුට දෙනවද ටිකක්
ආදරෙන් නැවතිලා
මතකයන් නැවතිලා
නුඹ හින්දා ආදරේ
මගෙ හිතට නොලැබිලා
කල්පයක් නුඹ පැතූ
සිතින් මම තනිවෙලා
ගව්ගණන් ආව දුර
යයි කිසිත් නොකියලා
නෙත් ඉමෙන් බැස යන්න
කඳුළකින් දුක දොවා
මට ඉතිරි නුඹෙ මතක
හදවතේ සඟවලා
මියෙන්නට දින ගනින
හිතට නුඹවම සොයා
සතුට දෙනවද ටිකක්
ආදරෙන් නැවතිලා
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03
Re: සතුට දෙනවද ටිකක්
2016-05-23, 3:48 am
ithin oya tika kelinma ahannako appa.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|