Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty සිතුවිලි.......❤

2021-02-21, 7:02 pm
නුඹ ගාව නුඹ නැතිව ගෙවන මේ
රාත්‍රීය...

හිතින් මම මවපු අපේ හීන ඇස්
ඉදිරිපිට...

මුවඟ හසරැල් සමඟ ගෙවෙයි හරි
ලස්සනට ...

නැවත එනවද යන්න පෙර උන්නු
අතීතෙට...

Snow Man likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-02-21, 7:03 pm
නිල් අහස කළු වෙද්දී
දැනුනේ මගේ හිතට ...

ගෙවුන එක දිනක් තව
ලඟ නැතිව උඹව...

හිතත් මගේ දැන් ගලක්
බිඳින්නට බැරි උන...

එපා බන් උඹ ආයේ
මේ මගේ හිතට...

Snow Man likes this post

IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6463
Member Since : 2016-07-07

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-02-26, 3:16 am
Mmm..Very nice.. 🙂🙂🙂 I love you

Tylor likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-02-26, 7:43 am
IceCool wrote:Mmm..Very nice.. 🙂🙂🙂 I love you
Thank u aiye ☺☺I love you
upekus
upekus
Regular Member
Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 5374
Member Since : 2017-02-01

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-03-01, 5:43 pm
thumbup thumbup thumbup hello

Tylor likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-03-06, 10:32 pm
upekus wrote:thumbup thumbup thumbup hello
I love you thank uu aiye
Jack Romeo
Jack Romeo
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 2
GetReal Gold : 2178
Member Since : 2021-05-05

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-05-05, 4:19 pm
good one

Tylor likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-05-05, 10:44 pm
Jack Romeo wrote:good one
Thank uu
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-06-17, 10:09 pm
තනි උන වෙලාවට හිත ඇතුලෙ දඟ කරන
ඔබේ ඒ හිනාවට තවම ආදරෙයි මම

ගෙවුන පැය 24 හුස්මට ඉඩක් නැතිව
විඳින්නට ඕන මට නැවත ඔබ හා එක්ව

--coronathoughts--

upekus likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-06-19, 9:03 pm
කවි ලියන්නට හිතට කිව්වත්
ලියන කවි ගැලපෙන්නේ නෑ

ගලපගෙන ලඟ ඉන්න හැදුවත්
උඹට ඒ ගැන වගක් නෑ

කවි ලියන් සනසන්න හැදුවත්
පාළු හිත සනසන්න බෑ

හිතේ තරහට උඹට බැන්නට
උඹ නැතුව මට ඉන්න බෑ

--coronathoughts--

upekus likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-06-21, 11:14 pm
පාළු වූ මගෙ හිතට දුන්නා උඹ අරුතක්
උඹ දුන්න ආදරේ උනා මට අහසක්
ඒ අහසේ උන්න තරුවක් කිව්වා රහසක්
ආදරේ කියන්නෙම නිමක් නැති අහසක්

නොකිව්වට ආදරෙයි කියල සිය දහසක්
උඹෙ ඇස්වලින් පේන එය මට නොරහසක්
ආදරේ කියන්නෙම නිමක් නැති අහසක්
දන්නවද මට කිව්වේ අහසෙ උන් තරුවක්

sleeplessthoughts

upekus likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-06-24, 11:06 am
වසත් සුළඟේ උණුහුමින් හිතෙ
පාළු දොරඟුල් හැර දමයී

ඇරෙන හැම දොරඟුලම අතරින්
උඹෙ සිනා මැවි මැවි පෙනෙයි

හැම වෙලේ ලඟ නැති උනත් උඹෙ
සිනහව හිත සනසවයි

වසත් සුළඟට ඇරුන දොරඟුල්
වසාලන්නට හිත නොදෙයි

Hitha Honda Kolla and upekus like this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-08-24, 1:47 pm
විඳින හැම හුස්මකම උඹ - මං එක්ක හිටියා
ගෙවෙන හැම මොහොතකම - හිත ඇතුලෙ
හිටියා
මහ ගොඩක් ආදරේ උඹ - මේ හිතට දුන්නා
හිත ඇතුලෙ උඹගේ නම - හැම තැනම තිබුනා I love you✌
Sandesh
Sandesh
Regular Member
Mood : Relaxed

City : Adelaide
Country : Australia
Posts : 68
GetReal Gold : 5995
Member Since : 2016-04-29

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-08-24, 5:59 pm
I like this ibbo

Tylor likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5117
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

2021-08-24, 6:57 pm
Sandesh wrote:I like this ibbo
🥺🥺🥺 miss u loku ibbo
Sponsored content

සිතුවිලි.......❤ Empty Re: සිතුවිලි.......❤

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum