කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
+2
සහන්
visaldine
6 posters
Page 1 of 2 • 1, 2
- visaldine+ 100 Posts
- Mood :
City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8294
Member Since : 2013-09-12
කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Fri 18 Oct - 22:46
[You must be registered and logged in to see this image.]
යාලුවනේ සාකචිචා කරන්න පුන්චි මාතෘකාවක් තියනවා....
අපි වගේ Gay අය බාහිර පෙනුම, නැත්තන් කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
කැමති ඔයාලගේ අදහස් දනගන්න???
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Fri 18 Oct - 23:43
මේක සමලිංගික අයට පමනක් වැදගත් දෙයල් නෙවෙයි.
හැමෝටම පොදු මාතෘකාවක් ඒක සමලිංගික අයට කියල විශේස්ජ්හයක් නෑ.
හැමෝටම පොදු මාතෘකාවක් ඒක සමලිංගික අයට කියල විශේස්ජ්හයක් නෑ.
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Sat 19 Oct - 22:53
කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12509
Member Since : 2013-05-31
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Sun 20 Oct - 1:00
එක නම් ඇත්ත ! :D :D :D ,Siyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Sun 20 Oct - 9:11
uba ithin mama kiyana ewata agree wewi hitapan. ubala staff membersla neda? liyapallako yako wedagath deyakwath staff member kenek wechchikasunx wrote:එක නම් ඇත්ත ! :D :D :D ,Siyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Sun 20 Oct - 12:15
සියපත්ගෙ චොයිස් එක. :DඉSiyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට
- KANISHKA+ 100 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 9031
Member Since : 2013-06-10
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Sun 20 Oct - 12:30
I think being smart and clean is more important than being handsome or cute ...,
kollek kellek kiyala wenasak na... ona kenek kamathi.. priyamanama pirisidu kenekta kiyalai mama hithanne......
kollek kellek kiyala wenasak na... ona kenek kamathi.. priyamanama pirisidu kenekta kiyalai mama hithanne......
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Sun 20 Oct - 14:02
උඹව අල්ලාගත්තම කියල දෙන්නම්කො මගෙ චොයිස් එක අයියේ. however කථාවට එකඟවෙමිසහන් wrote:සියපත්ගෙ චොයිස් එක. :DඉSiyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට
- visaldine+ 100 Posts
- Mood :
City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8294
Member Since : 2013-09-12
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Sun 20 Oct - 14:55
[You must be registered and logged in to see this image.]මම හිතන විදිහට නම් gay අය තමුන්ගේ පෙනුම ගැන ගොඩාක් සැලකිලිමත්,,
straight අයට වඩා gay අය පිරිසිදුකම,බාහිර පෙනුම ගැන වැඩි සැලිකිල්ලක් දක්වනවා.:D
තවද කෙනෙකුගේ ආකර්ශනය ලබා ගැනිමෙීදි තම පෙනුම පැහැය ආදිය gay කෙනෙක් විදිහට ගොඩාක් වැදගත්:lol: ...
gay නත්තන් සාමලින්ගික අය තම රෑපය ලස්සන කරගැනීමට හා පවත්වා ගැනීමට වැඩි උනන්ඳුවක් දක්වනවා.තවද විවිධ cream වර්ග ව්ලවුන් වර්ග ආදිය භාවිතය වැඩ් වශයෙන් gay අය අතර දක්නට ලැබෙනවා....එකිනෙකට වෙනස් වු විලාසිතා කිරීම හා ඒවා නිතර වෙනස් කිරිම තවත් එක් විශේශත්වයක්..මේ මගේ පෞද්ගලික අදහසක් පමනක් වන අතර කෙනෙකුගෙන් කෙනෙකුට මෙම අදහස් වෙනස් වෙී.:lol: :lol: ....
[You must be registered and logged in to see this image.]I attended a group discussion recently about beauty and image. The session was for gay men of all ages, however the majority of attendants were between 20- 35. A series of 6 questions were asked all focusing on the concepts of inner and outer beauty. The responses were shocking to say the least. Turns out that inner beauty is no longer an attractive trait. Most of the guys preferred to date someone who was physically attractive with no inner beauty than to date someone who was ‘ordinary’ looking with a beautiful inner personality… Superficial much??
[You must be registered and logged in to see this link.]
[You must be registered and logged in to see this image.]
[You must be registered and logged in to see this link.]
෴විසල් මෙත්සර෴

Sun 20 Oct - 22:03
:shock: :shock: :shock: උඹ හරි , එත් බන් එකට වෙලාවක් තියෙන්න ඕනෙනේ , මහා රැට මේකට ලොග් වෙන්නේ ! ඒ ඇවිල්ල මේකේ තියන ඒවා කියවල ඉවර වෙනකොට වෙලාව ගිල්ල දන්නෙම නැතුව !Siyapath wrote:uba ithin mama kiyana ewata agree wewi hitapan. ubala staff membersla neda? liyapallako yako wedagath deyakwath staff member kenek wechchikasunx wrote:එක නම් ඇත්ත ! :D :D :D ,Siyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට
එත් මම උත්සහ කරන්නම්! :D
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Mon 21 Oct - 6:53
සහන් අයියත් කැමති cute කොල්ලන්ට කියලයි අයියගෙ කොලුවා දැක්කම මට හිතුණේ. මගේ පෞද්ගලික අදහසක් විතරයි ඈහ්සහන් wrote:සියපත්ගෙ චොයිස් එක. :DඉSiyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Mon 21 Oct - 18:20
ඒ කතාවෙත් ගතයුත්තක් තියනවා.Siyapath wrote:සහන් අයියත් කැමති cute කොල්ලන්ට කියලයි අයියගෙ කොලුවා දැක්කම මට හිතුණේ. මගේ පෞද්ගලික අදහසක් විතරයි ඈහ්සහන් wrote:සියපත්ගෙ චොයිස් එක. :DඉSiyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Mon 21 Oct - 18:22
hikzzzz :P :P :P :P :P හූ හූ ඇද්ද?
- SankethTeam Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11175
Member Since : 2013-02-06
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Mon 21 Oct - 19:36
උපතින් කවුරුත් කඩවසම් බව අරගෙන එන්නේ නැහැ.. දෙමව්පියන්ගෙන් ප්‍රමුඛ හා නිලීන වශයෙන් ලැබෙන ලක්ෂණ අනුව ලැබෙන පෙනුම මනාව පවත්වාගෙන යන එක යි කරන්න ඕනේ දේ.. පැහැත්බව කියන්නේ ලස්සන නෙවේ.. අදුරු පැහැති හමක් තියන ගොඩක් කඩවසම්, කියූට් අය ඉන්නවා...
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
Tue 22 Oct - 2:07
කඩවසම් කමට වඩා කොල්ලෙක් තියන කෙලිලොල් බවට ආකර්ශනය වෙන්නෙ නද්ද?
එතකොට ඇස්වලට.
ඔය මොන දේත් තව කාලිකයි, අපි රූපෙ නොදක ආදරේ කරන්නෙ නැද්ද?
අපි ඉස්සෙල්ලම පෙනුම ගැන හිතනව උනාට සම්බන්දයක් දිගට පවතින්න ඒක බොහොම පොඩි හේතුවක්.
ඊට වඩා ආකර්ශනීය ගොඩාක් දේවල් තියන්ව.

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|