Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11145
Member Since : 2013-02-06

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-10-30, 5:02 pm
Message reputation : 100% (5 votes)
සැත්කමක් මගින් පිරිමි ලිංගිකත්වය කාන්තාවකට හරවාගත් බ්‍රසීල ජාතික රයිකා ෆෙරොස් පසුගිය සතියේ මිස් බ්‍රසීල් ලෙස කිරුළු පැළදුවා. තරඟකාරියන් 27 දෙනෙක් පරදා 2014 දී තායිලන්තයේදී පැවැත්වෙන මිස් ඉන්ටර්නැෂල් තරගයට ඇ‍ය සුදුසු කම් ලැබුවා
ඇය පැවසූවේ ලිංගිකත්වය වෙනස් කරගන්නා හා සමලිංගිකයන්ගේ අයිතීන් ලබා ගැනීමටත් හා සමාජයේ ඔවුන් පිළිබද ආකල්ප වෙනස් කිරීමට මේ ජයග්‍රහණය උපයෝගී කරගන්නා බවයි

pride 
[You must be registered and logged in to see this image.]
Anonymous
Guest
Guest

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-10-30, 6:28 pm
pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-10-30, 6:36 pm
අදහස නම් වටිනවා.
ඒත් කොල්ලෙක්ගෙ තියන ලස්සන කෙල්ලෙක්ගෙ ලග නෑ.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-10-30, 6:52 pm
mehema unaama kohomada homosexuality genathiyana aakalpa honda athata harenne kiyana eka nam saahenna bonna wena prashnayak
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-10-30, 7:14 pm
නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-10-30, 11:33 pm
සහන් wrote:නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
:twisted: :twisted: :twisted:
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-10-31, 11:39 am
Message reputation : 100% (1 vote)
kasunx wrote:
සහන් wrote:නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
:twisted: :twisted: :twisted:
ඇයි බන් අවුල්ද?:D
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-10-31, 3:09 pm
ow ithin ubalata bonna kiyala ahunoth athi :P
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9314
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-10-31, 8:41 pm
Siyapath wrote:mehema unaama kohomada homosexuality genathiyana aakalpa honda athata harenne kiyana eka nam saahenna bonna wena prashnayak
මට තේරුන්නෑනෙ 😢
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-10-31, 11:30 pm
සහන් wrote:
kasunx wrote:
සහන් wrote:නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
:twisted: :twisted: :twisted:
ඇයි බන් අවුල්ද?:D
Siyapath wrote:ow ithin ubalata bonna kiyala ahunoth athi :P
සියපත්ට තේරුණා වැඩේ එහෙනම් .........:P :P :P :P
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11145
Member Since : 2013-02-06

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

2013-11-01, 9:13 am
සියපත්ගේ කතාවේ ඇත්තක් තියනවා.. නමුත් මේ වගේ බියුටි පැජෙන්ට් එකක් දිනුවම ඒ කෙනා ව්‍යාපෘතියක් විදිහට ලබ අවුරුද්දේ මේ පැජෙන්ට් එක වෙන කෙනෙක් දිනනකම් මොකක් හරි සමාජයට වැඩදායි වැඩක් කරනවා.. ඒයාගේ බලාපොරොත්තුව සමංගිකත්වය හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන්ව සමාන්‍යකරණයට දායක වීමයි..:)
Sponsored content

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා Empty Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum