Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

නුඹටම පිපෙන මල වෙනුවෙන් ඉදින්. Empty නුඹටම පිපෙන මල වෙනුවෙන් ඉදින්.

2014-07-09, 9:18 am
Message reputation : 100% (1 vote)
කොයි තරම් කාලයක්
නෙත් යොමා උන්නත්,

කොයි තරම් කාලයක්
සත් පැතුම් පැතුවත්,

කොයිතරම් කාලයක්
ඉකි ගසා හැඩුවත්,

කොයියම්ම මලක් පිපේවිද
මියෑදුන් නටු අගිස්සේ,

හඬා නොහඬා ඉදින් 
සොයුරේ. . 

නුඹටත් පිපේවි මලක්
නැබුල් සිගිති මල් කිනිත්තේ. . .
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

නුඹටම පිපෙන මල වෙනුවෙන් ඉදින්. Empty Re: නුඹටම පිපෙන මල වෙනුවෙන් ඉදින්.

2014-07-09, 6:44 pm
pride  pride  pride  pride
Anonymous
Guest
Guest

නුඹටම පිපෙන මල වෙනුවෙන් ඉදින්. Empty Re: නුඹටම පිපෙන මල වෙනුවෙන් ඉදින්.

2014-07-09, 7:48 pm
rocksss   rocksss  සහන් ගෙන් අයේ කවියක් ... ඊට පස්සේ කතාවක්  banana  banana 
Sponsored content

නුඹටම පිපෙන මල වෙනුවෙන් ඉදින්. Empty Re: නුඹටම පිපෙන මල වෙනුවෙන් ඉදින්.

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum