- KenethRegular Member
- Mood :
City : Kabdy and Kurunegala
Country : Sri Lanka
Posts : 46
GetReal Gold : 7346
Member Since : 2014-08-18
සොඳුරු රූ අධිපතිට
2014-08-21, 1:22 pm
නුඹම මිස මා නොලත් පෙම් කුමරු සිහිනයේ
අමා රස විදාගෙන එළිය දුන් යාමයේ
නුදුටු ඇස රුව නුඹේ මතකයෙන් යා නොයේ
පුරා හස කලතන්න වරක් හමු වෙමු ප්‍රියේ
නුරා මුසු දෙනෙත් මන්මත් කලා කුමරුනේ
සරා හිත පුරා මට නුඹෙ රුවම දිස් වුනේ
අරා මේ ගත සිතම නුඹේ හද පුදසුනේ
පරාජිත මගෙ ලොවට අත් වැලක් වුව මැනේ
Kනෙත්
අමා රස විදාගෙන එළිය දුන් යාමයේ
නුදුටු ඇස රුව නුඹේ මතකයෙන් යා නොයේ
පුරා හස කලතන්න වරක් හමු වෙමු ප්‍රියේ
නුරා මුසු දෙනෙත් මන්මත් කලා කුමරුනේ
සරා හිත පුරා මට නුඹෙ රුවම දිස් වුනේ
අරා මේ ගත සිතම නුඹේ හද පුදසුනේ
පරාජිත මගෙ ලොවට අත් වැලක් වුව මැනේ
Kනෙත්
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: සොඳුරු රූ අධිපතිට
2014-08-21, 4:05 pm
ලස්සනයි
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12164
Member Since : 2013-07-29
Re: සොඳුරු රූ අධිපතිට
2014-08-21, 5:22 pm
- Malintha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9290
Member Since : 2013-08-02
Re: සොඳුරු රූ අධිපතිට
2014-08-21, 7:28 pm
- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9578
Member Since : 2013-03-28
Re: සොඳුරු රූ අධිපතිට
2014-08-21, 7:35 pm
- ishan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7724
Member Since : 2014-03-10
Re: සොඳුරු රූ අධිපතිට
2014-08-23, 3:56 pm
waw
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|