Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9570
Member Since : 2013-03-28

පමා වී පිපුන රෝස කුසුම Empty පමා වී පිපුන රෝස කුසුම

2014-09-04, 8:18 pm
Message reputation : 100% (1 vote)
අනුන් සතු උයනක
පිපි රෝස කුසුමක
සුවඳ,
සනහලන මුලු හදම
අනුන්ගේ උවද ඔබ...
උමතු වූ සිහිනයක
නිදි වරන ඇසිපියට
සොඳුරු රුව
හැම විටම
අගනේය තව තවත්...
සොඳුරු ඇය නෙලා
ඔබ සුවඳ විඳ
රැගෙන යන දවස ලඟ
එන්නේය මට හොරා
විගසින්ම....
පමා වී දුටුව ඔබ
සුවඳ හද පුරවාන
මතකයේ එක් කොනක
රිදවාවී දවසක.......
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9282
Member Since : 2013-08-02

පමා වී පිපුන රෝස කුසුම Empty Re: පමා වී පිපුන රෝස කුසුම

2014-09-04, 10:51 pm
Message reputation : 100% (1 vote)
ඇත්ත ....ගොඩාක් හිත රිදෙනවා තමයි. ඇසල
ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7716
Member Since : 2014-03-10

පමා වී පිපුන රෝස කුසුම Empty Re: පමා වී පිපුන රෝස කුසුම

2014-09-05, 12:44 am
Message reputation : 100% (1 vote)
hmmmmm
Keneth
Keneth
Regular Member
Mood : In love

City : Kabdy and Kurunegala
Country : Sri Lanka
Posts : 46
GetReal Gold : 7338
Member Since : 2014-08-18

පමා වී පිපුන රෝස කුසුම Empty Re: පමා වී පිපුන රෝස කුසුම

2014-09-05, 12:53 pm
Message reputation : 100% (1 vote)
වේලිලා ඉරි තැලුනු
හිතට පැන් පොදක් වී
ආ නමුත් මගෙ ලොවට
සිසිල් වැහි පොදක් දී
තහනම් ප්‍රියේ මට
නුඹේ උනුහුම
තවත් මම ඉවසමිද
හැර යනෙමි මුලු ලොවම...
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

පමා වී පිපුන රෝස කුසුම Empty Re: පමා වී පිපුන රෝස කුසුම

2014-09-05, 4:34 pm
Message reputation : 100% (1 vote)
hmmmmm
Sponsored content

පමා වී පිපුන රෝස කුසුම Empty Re: පමා වී පිපුන රෝස කුසුම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum