Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Anonymous
Guest
Guest

සිංහල උපැසිරස  Empty සිංහල උපැසිරස

2014-09-28, 8:50 pm
පොඩි සීන් එකක් කරන්න හිතුනා වැඩේ මේකයි ... ගේ චිත්‍රපටි වලට සිංහල සබ් දෙන්න හිතුනා ...වැඩේ හොද්ද නැද්ද කියලා දන්නේ නැහැ හැබැයි .. සිංහල සබ් ඔනි කෙනෙක් ඉන්නවා නම් ගේ චිත්‍රපටි වලට ෆිල්ම් එකේ නමත් එක්කම කියන්න ... මොකද මන් වැඩිය ෆිල්ම් බලන මනුස්සයෙක් නෙවෙයි එක නිසා නම් වැඩිය දන්නේ නැහැ .... 
maduka
maduka
Regular Member
Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 8078
Member Since : 2013-05-08

සිංහල උපැසිරස  Empty Re: සිංහල උපැසිරස

2014-09-30, 4:08 pm
niyamai nil..patta idea eka.. pride :[pr]:gd luck
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum