Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9822
Member Since : 2013-07-06

කලකට පසු Empty කලකට පසු

2015-02-15, 10:33 pm
Message reputation : 100% (2 votes)
හිතනවා කට්ටියට මාව මතක ඇති කියලා,කාලෙකට පස්සේ මේ සයිට් එකට ගොඩ වැදුනම මට msg එකක් ඇවිත් තිබුනා අළුතෙන් වැඩක් පටන් ගන්නේ නැද්ද කියලා,ඇත්‍තටම ආසයි ආපහු කතාවක් ලියන්න.ඒත් කාර්‍ය බහුල කමත් එක්ක ඒක හීනයක්ම වුණා.කොහොම හරි මීලගට ලියන්න ඕන කතාව මොන වගේ වෙන්න ඕනද කියලා මට ඔයාලගේ අදහස් ඕනේ.මට ඔයාලගේ අදහස් කියන්න.ඒ අනුව මම හැමෝම ගැන බලලා කතාවක් පටන් ගන්නම්.මගෙත් අදහසක් තියෙනවා fantacy type එකේ කතාවක් ලියන්න.කොහොම හරි කට්ටිය දාන්න බලන්න කොමෙන්ටුවක්.හැබැයි අද හෙට පටන් ගන්න නම් බැහැ.මට ටිකක් කාලය ඕනේ.


Last edited by azores on 2015-02-19, 9:47 am; edited 2 times in total
midika janak
midika janak
Regular Member
Country : Sri Lanka
Posts : 11
GetReal Gold : 7561
Member Since : 2014-01-28

කලකට පසු Empty Re: කලකට පසු

2015-02-16, 4:09 am
Message reputation : 100% (1 vote)
AZO....සමඟ මම දැනගත් දා සිටම එක්වුනා ...ඔයාට දිරිය පතනවා ...!!!..මෙ වෙනකොට මම ඉතාලියේ ඉදිරි රචනා සම්බන්ධයෙන් ඕනම සහයක් මමත්  ඔයාට දෙන්නම්........මම...මිදික.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

කලකට පසු Empty Re: කලකට පසු

2015-02-16, 10:47 pm
pride pride pride pride thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup pride pride pride pride
Anonymous
Guest
Guest

කලකට පසු Empty Re: කලකට පසු

2015-02-16, 10:53 pm
මචන් ඇසෝ... ෆැන්සි උනත් මිනිස්සුන්ට බලාපොරොත්තු ඇති වෙන විදියේ කතාවක් ලියන් පනේ...


පුලුවන් නම් අර මුලන් නවත්තපු කතාව තියෙන්නෙ එක ලියලා ඉවර කරන්න දෙයියෝ.. curse curse curse curse curse curse curse curse curse curse curse curse curse curse
Sponsored content

කලකට පසු Empty Re: කලකට පසු

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum