- GuestGuest
අදරේ කරන්න
2015-02-21, 7:42 pm
උඔ හරි
අදරේ කරන්න
හෙතුවක් ඔනෙ නැහැ
මොකද උඔ
අදරේ කලෙ එක පාරයි
අදරේන් පැරදුනේ එක පාරයි
හැබැයි අදරේන් එක පාරක් නෙවෙයි
දෙතුන් පාරක්ම කරපු මට
අදරෙන් දෙතුන් පාරක්
පැරදිච්ච මට
අපහු අදරෙ කරන්න ලොකු
හෙතුවක් ඔනි බන්
අදරේ කරන්න
හෙතුවක් ඔනෙ නැහැ
මොකද උඔ
අදරේ කලෙ එක පාරයි
අදරේන් පැරදුනේ එක පාරයි
හැබැයි අදරේන් එක පාරක් නෙවෙයි
දෙතුන් පාරක්ම කරපු මට
අදරෙන් දෙතුන් පාරක්
පැරදිච්ච මට
අපහු අදරෙ කරන්න ලොකු
හෙතුවක් ඔනි බන්
- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9594
Member Since : 2013-03-28
Re: අදරේ කරන්න
2015-02-21, 8:33 pm
- samithaRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7204
Member Since : 2015-01-25
Re: අදරේ කරන්න
2015-02-22, 5:09 am
"ආදරය කරන්න හේතුවක්..."
ඕනේමද...?
ඒක භෞතිකයි...
වගේ නේද?
ආදරය දැනෙන්නේ...
අපේ හිතට නෙවෙයි ද?
එතන භෞතිකත්වයක්...
තියේද?
ඕනේමද...?
ඒක භෞතිකයි...
වගේ නේද?
ආදරය දැනෙන්නේ...
අපේ හිතට නෙවෙයි ද?
එතන භෞතිකත්වයක්...
තියේද?
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: අදරේ කරන්න
2015-04-06, 1:56 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|