Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8435
Member Since : 2013-05-03

 සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද? Empty සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

2013-05-13, 8:34 pm
Message reputation : 100% (2 votes)
සංවාදයට....
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9586
Member Since : 2013-01-26

 සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද? Empty Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

2013-05-13, 10:44 pm
Message reputation : 100% (1 vote)
අපේ හා ලිංගික රුචිකත්වය සම්බන්ද හැගීම් සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා කියල හිතන්න අමාරුයි , එත් ගොඩක් වෙලාවට Bi Sexual කෙනෙක්ටනම් ඔය වගේ අත්දැකීම් තියෙන්න පුළුවන් , උපතින්ම සමලිංගික කෙනෙක්ට කෙසේ වෙතත් , පොඩි කාලේ ලැබුණු අත්දැකීම් මත සමලිංගික සේවනයට යොමුවුණු කෙනෙක්ට නම් ඔය වගේ දෙයක් අදාළ වෙනවා කියල මට හිතෙනවා .
Anonymous
Guest
Guest

 සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද? Empty Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

2013-05-29, 1:17 am
Bi-sexual හැගීම් තියෙන කෙනෙක් හැටියට මට මේකට එකපාරටම හරි උත්තරයක් දෙන්න බෑ. උපතින්ම සමලිංගික හැගීම් ලැබුණා වගේම පොඩි කාලේ නානාප්‍රකාර විදියේ සමලිංගික අත්දැකීම් ලබපු කොල්ලෙක් හැටියට මට කෙල්ලෙක් එක්ක කාලේ ගත කරන්න පුළුවන්කමක් තියෙන බව හැඟෙනවා. ඒත් මට සම්පූර්ණයෙන්ම සමලිංගික ආකර්ෂණයෙන් නම් ඈත් වෙන්න අමාරුයි. දල වශයෙන් කිව්වොත් Heterosexual සහ Homosexual behavior එක අතරේ 60% : 40% සම්භාවිතාවක්වත් තියේවි.
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9085
Member Since : 2013-01-27

 සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද? Empty Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

2013-06-09, 12:51 pm
hiks ..ane mage angeem nam ....thama wenas wela na ban ..... lol!
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

 සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද? Empty Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

2013-06-09, 4:49 pm
kiyawanna sexual fluidity gena
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9085
Member Since : 2013-01-27

 සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද? Empty Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

2013-06-09, 6:10 pm
:) hmmmmmmmmm...ekath kiyawala balamukoo...hiks
Chandana
Chandana
Regular Member
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 53
GetReal Gold : 8352
Member Since : 2013-05-29

 සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද? Empty ලිංගික හැඩගැස්ම වෙනස් වෙන්න පුළුවන්

2013-06-09, 7:17 pm
Message reputation : 100% (4 votes)
කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම (sexual orientation) විවිධ වෙන්න පුළුවන්. මනෝවිද්‍යාත්මකව කෙනෙක්ගේ ලිංගික
හැඩගැස්ම වර්ග 3කට බෙදන්න පුළුවන්.


1. විෂම ලිංගිකතාව - Heterosexuality

2. සම ලිංගිකතාව - Homosexuality

3. උභය ලිංගිකතාව - Bisexuality




ලෝක ජනගහනයෙන් සාතිශය බහුතරයක් විෂම ලිංගික හැඩගැස්මක් සහිත අය. ඔවුන්
ලිංගිකව ආකර්ෂණය වෙන්නේ විරුද්ධ ලිංගිකයන්ට. ඒ වගේම ලෝක ජනගහනයෙන් 4%ක් සම ලිංගික හැඩගැස්මක්
සහිත අය. ඔවුන් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ තමන්ගේම ලිංගයේ අයට. තවත් කොටසක් ඉන්නවා මේ
කියන අන්ත දෙකට අතරමැදි මට්ටමේ. ඒ අය විවිධ මට්ටම් වලින් තමන්ගේම ලිංගයේ අයටත් විරුද්ධ
ලිංගිකයන්ටත් ආකර්ෂණය වෙනවා.





[You must be registered and logged in to see this link.]










පුද්ගලයකුගේ ලිංගික හැඩගැස්ම උපතේදීම තීරණය වෙනවා කියන මතය තමයි අද වෙනකොට
වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ. අපි උපදිනකොට මේ ප්‍රස්ථාරෙ ඕනෑම තැනක ඉන්න පුළුවන්.
ඒක සාමාන්‍ය හැසිරීමක් විදියටයි දක්වන්නේ. ඒ නිසාම ජාත්‍යන්තර රෝග වර්ගීකරණයේ 10
වන සංස්කරණයේදි සමලිංගිකත්වය රෝග ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙනවා.






උපතේදී අපි කොතන හිටියත් කාලෙකදි අපේ ලිංගික හැඩගැස්ම ඉබේම වෙනස් වෙන්න
පුළුවන්. සමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට විෂම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත්,
විෂමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට සම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ
වගේම කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ ලිංගික හැඩගැස්ම වෙනස්කරගන්න ඒකත් කරන්න පුළුවන්.
Anonymous
Guest
Guest

 සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද? Empty Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

2013-06-09, 8:48 pm
Chandana wrote:කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම (sexual orientation) විවිධ වෙන්න පුළුවන්. මනෝවිද්‍යාත්මකව කෙනෙක්ගේ ලිංගික
හැඩගැස්ම වර්ග 3කට බෙදන්න පුළුවන්.


1. විෂම ලිංගිකතාව - Heterosexuality

2. සම ලිංගිකතාව - Homosexuality

3. උභය ලිංගිකතාව - Bisexuality




ලෝක ජනගහනයෙන් සාතිශය බහුතරයක් විෂම ලිංගික හැඩගැස්මක් සහිත අය. ඔවුන්
ලිංගිකව ආකර්ෂණය වෙන්නේ විරුද්ධ ලිංගිකයන්ට. ඒ වගේම ලෝක ජනගහනයෙන් 4%ක් සම ලිංගික හැඩගැස්මක්
සහිත අය. ඔවුන් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ තමන්ගේම ලිංගයේ අයට. තවත් කොටසක් ඉන්නවා මේ
කියන අන්ත දෙකට අතරමැදි මට්ටමේ. ඒ අය විවිධ මට්ටම් වලින් තමන්ගේම ලිංගයේ අයටත් විරුද්ධ
ලිංගිකයන්ටත් ආකර්ෂණය වෙනවා.





[You must be registered and logged in to see this link.]










පුද්ගලයකුගේ ලිංගික හැඩගැස්ම උපතේදීම තීරණය වෙනවා කියන මතය තමයි අද වෙනකොට
වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ. අපි උපදිනකොට මේ ප්‍රස්ථාරෙ ඕනෑම තැනක ඉන්න පුළුවන්.
ඒක සාමාන්‍ය හැසිරීමක් විදියටයි දක්වන්නේ. ඒ නිසාම ජාත්‍යන්තර රෝග වර්ගීකරණයේ 10
වන සංස්කරණයේදි සමලිංගිකත්වය රෝග ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙනවා.






උපතේදී අපි කොතන හිටියත් කාලෙකදි අපේ ලිංගික හැඩගැස්ම ඉබේම වෙනස් වෙන්න
පුළුවන්. සමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට විෂම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත්,
විෂමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට සම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ
වගේම කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ ලිංගික හැඩගැස්ම වෙනස්කරගන්න ඒකත් කරන්න පුළුවන්.

හොඳ පැහැදිලි කිරීමක්... :)
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9085
Member Since : 2013-01-27

 සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද? Empty Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

2013-06-09, 8:50 pm
:D
Sponsored content

 සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද? Empty Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum