Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

බලා ඉන්නෙ නුඹ එනකන් Empty බලා ඉන්නෙ නුඹ එනකන්

2015-06-13, 11:06 pm
Message reputation : 100% (1 vote)
පාට හතේ කොලයක මං 
හීන හතක් ඔතල තියන් 
දවස් හතක් කලින් ඉදන් 
බලා ඉන්නෙ නුඹ එනකන්

පෝය හතක් සිල් අරගෙන 
භාර හතක් ගැට ගහගෙන 
වාර හතක් පැදකුණු කර 
ඉල්ලුවෙ නුඹ විතරයි මං


මාල හතක් ගෙල පලදන් 
දවස් හතක්‌ මගුල් අරන් 
මහල් හතක් උඩ කැන්දන්
යන්න නෙමේ කියන්නෙ මං


මයිල හතක් පහු කර විත් 
යාර හතක් අත් අල්ලන් 
හීන හතක් මව මව අපි 
ඇවිදන් යමු පුලුවන්නම්...!!
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

බලා ඉන්නෙ නුඹ එනකන් Empty Re: බලා ඉන්නෙ නුඹ එනකන්

2015-06-14, 1:39 pm
thumbup thumbup
Anonymous
Guest
Guest

බලා ඉන්නෙ නුඹ එනකන් Empty Re: බලා ඉන්නෙ නුඹ එනකන්

2015-06-14, 7:49 pm
Hmmmmmmm
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7598
Member Since : 2014-07-29

බලා ඉන්නෙ නුඹ එනකන් Empty Re: බලා ඉන්නෙ නුඹ එනකන්

2015-06-15, 10:44 pm
Message reputation : 100% (1 vote)
උබ අකුරු වලට පෙරලලා තියෙන්නේ අපි හැමෝගෙම හීනේ යාලුවා...ඒත් ඒ හීනේ හීනයක් විතරක්ම උනාම දැනෙන දුක අකුරු වලට ගලපන්න බැ....එහෙම නේද​?........................ noidea noidea noidea noidea
rayya1
rayya1
Regular Member
Mood : Fine

City : colombo
Country : Sri Lanka
Posts : 56
GetReal Gold : 7571
Member Since : 2014-02-10

බලා ඉන්නෙ නුඹ එනකන් Empty Re: බලා ඉන්නෙ නුඹ එනකන්

2015-06-16, 12:56 am
cry
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7343
Member Since : 2016-03-31

බලා ඉන්නෙ නුඹ එනකන් Empty Re: බලා ඉන්නෙ නුඹ එනකන්

2016-05-17, 5:15 pm
Sponsored content

බලා ඉන්නෙ නුඹ එනකන් Empty Re: බලා ඉන්නෙ නුඹ එනකන්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum