Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

දන්නවද??? Empty දන්නවද???

2015-08-06, 12:09 am
Message reputation : 100% (4 votes)
දන්නවද??????



අවුරුදු එකහමාරක් පස්සට යන්න ආසයි....


හරියටම අවුරුද්දයි මාස හයක්..........


චැට් එකේ පැල් බැඳන් ඉන්න ශෙවාන් දකින්න ආසයි..


චැට් එකේ මුර කරන නිලා දකින්න ආසයි..


සින්දු ‍රැප් කරපු ඉසුරයා දකින්න ආසයි..
නිතරම පද ගැට ගහපු රෝගමෝෂද lol!දකින්න ආසයි..


හැම කතාවක්ම නිතර අප්ඩේට් කරපු තවීෂව දකින්න ආසයි..


ෂාන් අයියගෙ සුභ පැතුමක් දකින්න ආසයි..


මිදිකගෙ නිතර පනින හිනාව දකින්න ආසයි...


චැට් එකේ හායි කියලා වාෂ්ප වෙන සියාව දකින්න ආසයි...


තව???



හොරෙන් හොරෙන් මේ පැත්තට පැනපු ජිත්ව දකින්න ආසයි..


ආයෙමත් ඒ විදිහට වෙයිද????


මං දන්නෙ නෑ........................................................
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9272
Member Since : 2013-08-09

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-07, 9:32 pm
Message reputation : 100% (3 votes)
මේක කියව්වම මට ඇඬෙන්න වගේ දැනුනා.

ඒත්
,
,
,
,
,
,
ආයෙත් වතාවක්,
,
,
,
,
මගේ ඇඳේ නිදාගෙන ඉන්න
,
,,
,
,
ජිත්ව බලන්න ආසයි.
අම්මපා

"
ආයෙත් ඒ විදියට වෙයිද?
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-08, 3:35 pm
Message reputation : 100% (2 votes)
යූ ෂට් අප්!!!!!!!!!!!!!!!!!! දුෂ්ටයා.. ආදර ගං තෙරට ගිහින් ගඟට පැනපිය...  dance dance
Anonymous
Guest
Guest

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-08, 9:09 pm
දන්නවද

       දැන් මට මතක් වෙන්නෙ ශෙවන් කියපු කතාවක් ,,,,

එක මන් මේතන කියන්නේ නැහැ ...මාත් මේකට උත්තර ලියන්න ටිකක් වේල මේ පොස්ට් එක දිහා බලන් හිටියා ... 

       මන් චැට් එකට මුල්ම දවස මතක් වෙනවා ... එදාම තාම තවි අයියාත් චැට් එකට ආවේ (ඊට පස්සෙ ඌව චැට් හතර මහිමේ දැක්කේ නැහැ)

ෆස්ට් චැට් එක ෆන් විත් සෙක්ස් චැට් එකක් උනා ,,, Basketball Basketball

එතනින් පටන් ගත්තු චැට් එක දිගු ගමන්ක් ආවා එකිනෙකා මුණ ගැහැන්න පාවා චැට් එක උදව් උනා ... යාළුකම් ශක්තිමත් කරන්න මේ චැtට් ක උපකරි උනා වගෙම යාලු කම් නැත්තට නැති කරන්නත් මේක මුලික තැනක් උනා

 පන්දර දෙක් තුන වෙනකන් චැට් එක ඔන් තිබුණා ,,, පුංචි පුංකි විහිළු කතා ... ශෙවාන් ගෙයි ප්‍රාභා ගෙයි කවි ...

   චන්දන මහත්තයගේ වචන් කිහිපය(ඌ තාම ඌ මුල් කලෙට මට නියම උපදෙසක් දුන්නා) ....  කඩා පනින රතු හමුදාව , නික් මල්ලියාගෙ ප්‍රශ්ණ උත්තර වැඩ සටහන ,,,, කාස්සා x යු උගේ මනුස්සයයු ....

ඉදලා හිටලා සෙක්ස් පරාක් කරන්න කතා කරන ගෙ චබියයි .... නිල් බොලේ කියලා චැට් එකට එන භානුවයී .....

     චැට් එක පිරිසිදුව තියා ගන්න ඔනි කියලා නාගෙනම bath  එන මන්දාරමුයි ///// ඉංගිරිසි නම් ඉංග්‍රිසි සිංහල නම් සිංහල තාරක් අයියායි ...

හිදලා හිටලා එන ඇසො කොල්ලයි .... හසුන්001 queen  අයියයි ... මහා රෑ තුන හතරට නිදියන  අදියයි .. මගේ පණ රශ්මිකයා


එකි මෙකි නම් නොකියපු ඔක්කොම ... cry cry

දන්නවද


 ජීත් උඔ අද මගෙ හිත ඇවිස්සුවා .... cry cry cry cry banghead banghead banghead banghead

මේකෙ නැතත් අදටත් මගෙ අනිත් ජිවිතේ ,,,මාත් එක්ක චුට්ටක් හරි කතා කරන කිහිප දෙනෙක් ඉන්නවා ...
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9272
Member Since : 2013-08-09

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-10, 2:28 pm
Message reputation : 100% (3 votes)
මගේ ජීවිතෙත් ඒ වගේම හොද හිත් තියෙන යාළුවො හමුවුන තැනක් මේක. මේකෙ ඇඩ්මින්ට ඒ වෙනුවෙන් මම ස්තුති වන්ත වෙනවා.
.
,
,
ඒ වගේම ජිත් එක්ක අර සොදුරු මොහොත ගත කරන්න ලැබීම ගැනත් මේ ෆෝරම් එකට 
ස්තුති වන්ත වෙනවා.
ජිත් එදා රිදුනනම් සමා වෙන්න පැටියො.
Anonymous
Guest
Guest

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-10, 8:45 pm
මොකක්ද ඉතින් ඔය මොහොත අපිටත් දැන ගන්න කියන්කො 
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-10, 9:35 pm
Message reputation : 100% (1 vote)
ඔව් සුදු.. මම් කිව්වෙ නැහැ මෙච්චර කාලයක් ඔවාට. ඔවාගෙ ඇත්තටම හිරයි තමයි.. ඔවාට ක්‍රීම් කොච්චර පාවිච්චි කළත් ඒක හරි ගියෙ නෑනි. දවසක් විතර යනකම් මට රිදුණා තමයි ටිකක්.. ඉට්ස් ඕකේ බේබි... kiss kiss
Anonymous
Guest
Guest

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-11, 11:26 pm
lmao lmao affraid affraid affraid affraid affraid affraid affraid affraid affraid affraid study study study Arrow Arrow Arrow  rocksss rocksss rocksss
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9272
Member Since : 2013-08-09

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-16, 3:24 pm
Message reputation : 100% (1 vote)
ආදරණීය ජිත්,


රත්තරං පැටියෝ.....

හොරාට කලින් කොහෙල් කැන වැට පනිනවාය කියල කතාවක් තියෙන බව මේක කියව එවුන් දන්නවලු හොදේ.

මීට ආදරයෙන්
ශෙවාන්
Anonymous
Guest
Guest

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-16, 4:49 pm
lmao lmao lmao lmao lmao banana banana banana banana
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8609
Member Since : 2014-02-16

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-16, 10:00 pm
Message reputation : 100% (3 votes)
ජිතා දාල තියෙන තොරණෙ විස්තරේ කියාගෙන යනකොට කොඳු නාරටිය දිගෙ අයිස් කැටයක් රූටනව වගේ දැනුන කියාන්කු.   cry ඇඩ්ඩිං අයියගෙ චැට් බොක්සුවට ගිය කල​. banghead හිනාවක් කාගෙන​, කවියක් මරාගෙන​, මලක් නෙලාගෙන​, වටේ පිටේට ඇඩ් එකක් දාගෙන හිටපු චැට් බොක්සුව​.  rocksss ආයෙත් පටන් ගන්න ඇහැක් නං මල් හතයි කොල පහයි ඈ. flower flower අපිලවත් දැනුවත් කරන්ටකො එහෙම උනොත්. dance 



ප​.ලි. :- ජිතා උඹ මගෙ හිතත් ඇවිස්සුව එහෙනං ඈ. lmao


ප.ප​.ලි. :- අහෝ ඛේදයකි. ඉරකි, තිත් දෙකකි. නිලාට මා අමතක වූ සැටි. banghead
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9272
Member Since : 2013-08-09

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-16, 10:50 pm
Message reputation : 100% (1 vote)
ප​.ලි. :- ජිතා උඹ මගෙ හිතත් ඇවිස්සුව එහෙනං ඈ.

ලොලේ ලොල් කිව්වලු.

ඒ කියන්නෙ ජිතා උඹේ තවත් මොකක් හරි අවුස්සල තියෙනව වගේ.

හා හාාාාාා හොඳා හොඳා lmao rocksss rocksss lmao
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-17, 10:15 am
Message reputation : 100% (1 vote)
hmmmm hmmmm
ohoma yan ohoma yan
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-17, 10:31 am
Message reputation : 100% (1 vote)
ආදරණීය චූටි බබා වෙත,


හොරාට කලියෙන් කෙසෙල් කැන කොහොමත් වැට පනී. මහත් කණගා‍ටුවට කරුණ නම් එය ඔබටද වීමය.. අර්ථය දන්නෝ දනිති..  study


ප.ලි. : ඉසුරයයි මමයි අවුස්ස ගත්ත ඒවා අපි බලා ගම්නම්කො බබා. ඒ අස්සට ඔයා කෙසෙල් ගෙඩි ඔබම්න එම්න එපා හොඳේ..
         උම්මියා..  kiss
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8609
Member Since : 2014-02-16

දන්නවද??? Empty Re: දන්නවද???

2015-08-17, 5:41 pm
Message reputation : 100% (2 votes)
ජිතා හොඳ සෙස්සි පුපක් සහිත හැදෙන වැඩෙන කොලු බට්ට වෙච්චි, hearts ඕකා ඔය පුප වන වන මේක ඇතුලෙ එහා මෙහා සක්මන දෙද්දි dance කාගෙ සෙස් පීලං ද ඇවිස්සෙන්නැත්තෙ කියාංකු ෂෙවාන් අයියෙ. hug hug
Sponsored content

දන්නවද??? Empty Re: දන්නවද???

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum