Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8455
Member Since : 2013-05-03

පෙනෙන දෙ තියෙන්නෙ නැ....... තියෙන දෙ පෙනෙන්නෙ නැ, Empty පෙනෙන දෙ තියෙන්නෙ නැ....... තියෙන දෙ පෙනෙන්නෙ නැ,

2013-05-20, 11:52 am
Message reputation : 100% (1 vote)
පෙනෙන දෙ තියෙන්නෙ නැ.......
තියෙන දෙ පෙනෙන්නෙ නැ,

මලට නොයෙන බබරු ගැන කතාකරන මමවත්
කියවන ඔබවත්.. (එ) රාමුව තුල ජිවත් වන එනමුත් ජිවත් කරවිය යුතු
(මෙ මොහොත) පිලිබදව.........
ඔබට කතා(නො)කර ඔබ අවදි කිරිම.....

ආදරය සහ සන්ගිතය විශ්විය බාශාවන් ලෙස අප විසින් අර්තකතනය කලත්...
අපිට නොදැනිම (ආදරය) ඔබ මා විසින් අපට උරුම වු යැයි කියන්නා. සමාජයට අවශ්යවු හා අවශ්යවන්නා වු ලෙසින් හැඩගස්වාගැනිමට යාමෙදි,
මිනිසෙකු ලෙස, අප එ තුලින් බලාපොරොත්තු වන්නා වු උත්තම, පරම අබිලාශයන් අප අපෙක්ශා කල පරිදි ලැබෙන්නෙද?

සමානයෙන් අසාමන්වයත්වයට පත්විමට..
අප යම් යම් ස්ව්යන් වාරනයන්ට ලක්විය යුතුවෙ.එ නම් සන්ග්‍රාමයකදි සාන්ග්‍රාමික උපක්‍රම වලින් බැහැරව සියල්ල සන්විඩානය වනවා සෙ..
පවතින ලොකය තුල පවතින්නා වු සමහරෙක්ට දැනෙන එහෙත් නොදන්නා සෙ සිටිමට උතසහා කරන නොපැවතිය යුතුයැයි.. සිතන්නාවු.
ඔබත් මාත් මෙහි නිරන්තරයෙන් කතාකරන. "සමරිසි ප්‍රෙමය".. ප්‍රකාශකරන්නට ලන්කාව තුල ඔබට මට ඇත්තෙ 18+ තරම්වත් නොවන අවස්තාවකි.

ලන්කාවතුල සමරිසි ප්‍රෙමය හො ලින්ගිකත්වය ගැන කතාකිරිම කෙසෙ උවත්... විශ්ම ලින්ගිකත්වය ලන්කාවෙ අද පත්වෙලා තියෙන ආකාරය දන්න ඔනැම කෙනෙක්ට තෙරුම් ගැනිමට අපහසු වන්නෙද නැත.

එවැනි සමාජ වටපිටාවක් තුල අපගෙ ස්වයන් ප්‍රකාශනයකට කිනම් අවස්තාවක්ද....

කරන්නට ඇත්තෙ නොදැක ඉන්නවා සෙ දැකිමත්..... නොකියවා සිටියාසෙ කියවිමත්, එ තුලින් අපට යා හැකි දුර පමා වි මග නොහැර යාමත් වෙ.....

මතු සම්බන්දයි....

සමහර අයට තෙරෙන්නෙ නැ වගෙ ඇති...... එ ඔබ මම නොවන නිසා,
වැදගත්වන්නෙ ඔබ ඔබව දකින ආකාරයයි......

සියල්ල එකක් නම්,
එ සියල්ල සන්වාදයට පෙලබවිය යුතුවෙ.....!
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum