Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13750
Member Since : 2013-01-29

ලගින් නැති ආදරය Empty ලගින් නැති ආදරය

2013-05-21, 1:38 am
Message reputation : 100% (5 votes)
ඔයා ගැන හිතෙන
හැමවෙලාවකම,
මගේ තොල්අතරෙ
සිහින් සිනාවක් නැගෙන්නෙ
ඔයාගෙ ආදරේ මතක් වෙලා. . . . .
කතාකරන හිනැහෙන
ලස්සන ඇස් මතක්වෙලා. . . . .
එත් ඇසිල්ලකින්
ඒ හිනාව මැකිල යන්නෙ
ඔයා මගේ ඇස්මායිමේ
නැතිබව මතක් වෙලා. . .
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8571
Member Since : 2013-05-12

ලගින් නැති ආදරය Empty Re: ලගින් නැති ආදරය

2013-05-22, 1:09 pm
Message reputation : 100% (1 vote)
wow......................ලස්සනයි.......................කොල්ලෝ...........................
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum