Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
KANISHKA
KANISHKA
+ 100 Posts
Mood : Goin Crazy

Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 9035
Member Since : 2013-06-10

නපුරු පෙම්වත ...  Empty නපුරු පෙම්වත ...

2015-11-29, 9:30 pm
Message reputation : 100% (2 votes)
තනිව ගෙවෙනා දුක් සුසුම්..
පෙමක සරදම් විදි තරම්,
ඔයා එදා මට කැමති කියූ දිනේ.. පිනුම් ගැහුව සතුටේ හැපී හැපී ..
උඩ පැන්නා සතුටේ මං ගී කියන් .. මතකද ඒ තාල මට කියන් ..





හදවෙතේ දේ කිව්වෙ වත් නෑ 
රහස් කිසිවක් හෙළි කරෙත් නෑ ..
රජ කෙරුවේ නුබගේ ඔය හිතුමතේ .. ආදරේද මටත් සැක හිතේ ..
දුන්නේ නෑ මට කිසි වටිනාකමක් .සිද්ද උනේ නුබ හිතුවක්කාරකම් ....



ගොතන් ඇති කවි වැල් ගණන්..
ලිවවා නිසදෙස් වරු ගණන් ...
දුටුවේ නෑ මම පද බැදී කාරනා.. , ඇහුනේ නෑ රහසේ කිව් වේදනා ..
ඇන්දේ මම නුබ කැමතිම පාටමයි .. හිටියේ මම නුබ ඒ කිව් ලෙසටමයි ..



නුබ හිතුනම හිනා වේවි ලං උනා ..
නුබ හිතුනම තරහෙන් තව දුර ගියා ,,,
පෙන්නුවේ නෑ කදුලැලි .. කෙරුවේ නෑ මම පැමිණිලි ,,,
හිනාවෙවී දුක් කදුලැලි තද කරන් .. නුලේ බැදි රුකඩේ වගේ මම නටන් ,,,
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

නපුරු පෙම්වත ...  Empty Re: නපුරු පෙම්වත ...

2015-11-30, 6:39 am
Message reputation : 100% (1 vote)
api hemogema jeewatha oyage wage thama kollo  thumbup thumbup thumbup
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum