Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11153
Member Since : 2013-02-06

හැරදා ගියා ඔයා...... නමුත් මා????????? Empty හැරදා ගියා ඔයා...... නමුත් මා?????????

2013-05-21, 9:16 am
Message reputation : 100% (4 votes)
සඳට තනි නැත පුංචි තරුවක්.....
පායලා ඇත සඳ ළඟින්..........
නෙතට බර වැඩි කඳුළු බිදුවක්....
ගලයි මා දෙකොපුල් මතින්......

හැගුම් ගොළුවී.. පැතුම් බොදවී....
මාව හැරදා නුබ ගිහිං
ලොවම පාලුයි සතුට නෑ අද.....
නැති නිසා ඔබ මා ලගින්.....

සතුට රැව් දුන් වසන්තය නැත.....
ප්‍රියේ ඔබ අරගෙන ගිහිං......
වැසිවැටෙන වස්සානේ ඇවිදින්....
සිසිල දී මිදිලා ගිහිං......

හිතට හිත පෙමක් මත්තේ.....
දවයි මා හද ගින්දරෙන්.....
අපට අප නැති ලොවක් වේනම්...
සමුගනිමි මා ඒ ලොවෙන්....


සතුට රැව් දුන් වසන්තය නැත.....
ප්‍රියේ ඔබ අරගෙන ගිහිං......
වැසිවැටෙන වස්සානේ ඇවිදින්....
සිසිල දී මිදිලා ගිහිං......

හිතට හිත පෙමක් මත්තේ.....
දවයි මා හද ගින්දරෙන්.....
අපට අප නැති ලොවක් වේනම්...
සමුගනිමි මා ඒ ලොවෙන්....
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9079
Member Since : 2013-05-05

හැරදා ගියා ඔයා...... නමුත් මා????????? Empty Re: හැරදා ගියා ඔයා...... නමුත් මා?????????

2013-05-21, 6:12 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි කොල්ලො..
flower හතයි..
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11153
Member Since : 2013-02-06

හැරදා ගියා ඔයා...... නමුත් මා????????? Empty Re: හැරදා ගියා ඔයා...... නමුත් මා?????????

2013-05-21, 8:11 pm
thank you bhanuka aiye!!!
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8455
Member Since : 2013-05-03

හැරදා ගියා ඔයා...... නමුත් මා????????? Empty Re: හැරදා ගියා ඔයා...... නමුත් මා?????????

2013-05-21, 8:35 pm
එන්න එන්නම වයස අඩුවෙනව.
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8571
Member Since : 2013-05-12

හැරදා ගියා ඔයා...... නමුත් මා????????? Empty sanketh............................

2013-05-21, 8:48 pm
හරිම ලස්සනයි සන්කේත්........................ඇත්තමයි..............
Sponsored content

හැරදා ගියා ඔයා...... නමුත් මා????????? Empty Re: හැරදා ගියා ඔයා...... නමුත් මා?????????

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum