Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8447
Member Since : 2013-05-03

කපුGAY සහ දිවුල්GAYනෙ Empty කපුGAY සහ දිවුල්GAYනෙ

2013-05-21, 1:46 pm
Message reputation : 100% (4 votes)
කපුGAY සහ දිවුල්GAYනෙ ඔහොම කිව්ව කියලා කවුරුත් මාත් එක්ක තරහවෙන එකක් නැ නෙහ්.. :D

ඔහොම කියන්න මට හිතුනෙ තවත් එක සින්දුවක් නිසා

රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..


මීවිත ඇදිරිය දෑස වසනවා... මෙන්න මෙ සින්දුවෙ පද ගැලපුමත් එක්ක දිගටම කල්පනා කරන් යද්දි විශාල පරසයකට හිතන්න පුලුවන්....

වැඩිය ඔනෙ නැ.. මුලින්ම සින්දුව අහල ඉමුකො. නෙහ්..

රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..
මීවිත ඇදිරිය දෑස වසනවා...
හද පොදි බැදි දුක දිය කර පා කර

ඔබේ ලොවට මා මොහොතින් එනවා..




සොදුරු යොවුන් විය මල් මග මුල හිද
කිම තොල මී විත පොගවන්නේ...

නුරා විරහ ගිනි නිවා දමන්නයි

සුරාවකින් මා දෙතොල තෙමන්නේ




නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දලු ලා එනවා...

අවන්හලේ මී විත තනි කරලා

වරෙන් මලේ පියවර නගලා..


පොඩිවෙලාවක් නැවත නැවත මෙ සින්දුව කියවන්න...... නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දලු ලා එනවා...

අවසානයෙදි හිතෙ තියෙන නුරාව මි විත(මත් වෙන හැමදෙයක්ම) බින්දු දැවටිම මගින් ඇතිවන නොඉවසිලිමත්බව නිසාවෙන් ඔහුට ආමන්ත්‍රනය කරනවා. මි විත පැත්තක තියලා ඔහු වෙත පැමිනෙන්නට.......

අනෙ මන්ද යනවද නැදද වගෙ නෙහ්... හෙ හෙ.......
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8563
Member Since : 2013-05-12

කපුGAY සහ දිවුල්GAYනෙ Empty sithum pethum.

2013-05-21, 1:52 pm
Message reputation : 100% (1 vote)
ane manda kiyanna wachana nehe oyage adahasa gena eka eththamai.............lassanai.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

කපුGAY සහ දිවුල්GAYනෙ Empty Re: කපුGAY සහ දිවුල්GAYනෙ

2013-05-21, 1:56 pm
Message reputation : 100% (2 votes)
එහෙම අදහසක් ගන්නත් පුලුවන්
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8447
Member Since : 2013-05-03

කපුGAY සහ දිවුල්GAYනෙ Empty Re: කපුGAY සහ දිවුල්GAYනෙ

2013-05-21, 2:16 pm
Message reputation : 100% (3 votes)
රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..මීවිත ඇදිරිය දෑස වසනවා...
හද පොදි බැදි දුක දිය කර පා කර

ඔබේ ලොවට මා මොහොතින් එනවා..

සාම්ප්‍රඩායික ආදරයෙ සන්කෙත ඔහුට මෙ අවස්තාවෙදි පෙනෙන්නෙ නැ.
ඔහු දෙවිදියකින් මත් වෙලා ඉන්නෙ
එම නිස ඔහු උත්සහා කරන්න හැකි ඉක්මනින් ඔවුගෙ ලොකයට යන්න......
ඔබෙ අපෙ ලොකයට ඔහු එනවා..


Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9314
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

කපුGAY සහ දිවුල්GAYනෙ Empty Re: කපුGAY සහ දිවුල්GAYනෙ

2013-06-10, 10:59 am
Message reputation : 100% (2 votes)
එහෙම බලනවානම්, අර ක්ලැරන්ස් ගේ සින්දුව... "සඳ නැති දා කතා වෙන්න , මගේ පාළුව මකා ගන්ඩ , මිතුරෙක් මා හොයා ගන්නදෝ ..." කියල කියන්නෙත් වෙන අරුතකින් නේ lol!
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

කපුGAY සහ දිවුල්GAYනෙ Empty Re: කපුGAY සහ දිවුල්GAYනෙ

2013-06-10, 4:59 pm
Message reputation : 100% (2 votes)
tongue dan balinnam serama gay ne ban hiks ...
avatar
suranga
+ 100 Posts
Mood : sick

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8809
Member Since : 2013-06-01

කපුGAY සහ දිවුල්GAYනෙ Empty Re: කපුGAY සහ දිවුල්GAYනෙ

2013-08-18, 1:43 pm
ඇත්තටම GAY නොවුනත් ජීවිතයේ කෙදිනක හෝ කිසියම් හෝ අවස්ථාවක මෙවැනි වූ සිතිවිලි එන්න පුළුවන්...එක තමන් පාලනය කරගන්න හෝ නැති කරගන්න දරන උත්සාහයේ සිමාවන් එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් නේද..
IwannaBGay
IwannaBGay
Regular Member
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 8032
Member Since : 2013-08-08

කපුGAY සහ දිවුල්GAYනෙ Empty Re: කපුGAY සහ දිවුල්GAYනෙ

2013-08-31, 3:29 pm
Message reputation : 100% (1 vote)
Adithya wrote:එහෙම බලනවානම්, අර ක්ලැරන්ස් ගේ සින්දුව... "සඳ නැති දා කතා වෙන්න , මගේ පාළුව මකා ගන්ඩ , මිතුරෙක් මා හොයා ගන්නදෝ ..." කියල කියන්නෙත් වෙන අරුතකින් නේ  lol!
:shock: සිරාද ? මචන් ඔය ගැන ප්‍රසිද්ධිය වියතුන් විචාරය කරලා තියෙනවද ?
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8034
Member Since : 2013-09-26

කපුGAY සහ දිවුල්GAYනෙ Empty Re: කපුGAY සහ දිවුල්GAYනෙ

2013-10-17, 8:48 am
gay kiyana word eka amathaka karamu.  
eeth ape jeewitha walata langinma inna adare karanna pirimiyekge hitha handunana kenek one. eekata honda yaluwek one. ethanai eya adare karanawa. hamadeema beda gannawa. eekai atta. prasiddiye nokeewath. 80% k withara me de loke pawathinawa. eeekai atta
Sponsored content

කපුGAY සහ දිවුල්GAYනෙ Empty Re: කපුGAY සහ දිවුල්GAYනෙ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum