Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

මේ හිතත් හඬනවා Empty මේ හිතත් හඬනවා

2015-12-27, 9:43 pm
Message reputation : 100% (3 votes)
ලෝකයට නොපෙනුණත්
මගේ ඇස්වල කඳුළු
මේ හිතත් හඬනවා
නුඹ මෙන්ම නැතිව..

හඬන්නට හිමි නැතත්
රළු පිරිමි මේ හිතට
මටත් දුක දැනෙනවා
නුඹට මෙන් අඩු නැතිව..

හිතන්නට හිමි නැතත්
නුඹට මට අපි ගැනම
හිත තාම හිතනවා
නොනැවතී නුඹ ගැනම


avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

මේ හිතත් හඬනවා Empty Re: මේ හිතත් හඬනවා

2015-12-28, 8:52 am
patta kollo

umbawa kaalekata passe dakinna im really feeling happy
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

මේ හිතත් හඬනවා Empty Re: මේ හිතත් හඬනවා

2016-05-11, 11:00 am
ඕෂද මල්ලී,
ඔයාගෙ කවි වලින් මම ආසම කවියක් මේක​.
හරිම හැඟීම් බරයි. ඒ වගේම ගොඩාක් ලස්සනට වචන ගලපලා ලියලා තියෙනවා. කවියෙ අදහසට​, භාවයන්ට හානි වෙන්නෙ නැතිව​, එළිසමය තියලා, රිද්මයකට ලියල තියෙනවා. ඒක ප්‍රවීණ කවියෙකුට උනත් අමාරු දෙයක්.
ගොඩාක් ස්තුතියි ඔයාගෙ හැඟීම් මේ විදිහට අපිත් එක්ක බෙදා ගන්න එකට​.

මේකට පිළිතුරු කවියක් ලියන්න මට බයයි. ඔයාගෙ කවියෙ වටිනාකම අඩුවෙයි කියලා.
Sponsored content

මේ හිතත් හඬනවා Empty Re: මේ හිතත් හඬනවා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum