- Tharuka SithumRegular Member
- City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6269
Member Since : 2015-12-28
දේදුනු
2016-01-01, 8:03 pm
දේදුනු
සත්පාට
උඹෙ ආදරේ වගේයි..
උන් හිටි ගමන්
වැහි අඳුර මැද
පායන...
අලු පාට ආකාසෙ
වැහි බීරමේ තනිකර
සතුටත් උදුරගෙන
කොහේදෝ හැංගෙන...
සත්පාට
උඹෙ ආදරේ වගේයි..
උන් හිටි ගමන්
වැහි අඳුර මැද
පායන...
අලු පාට ආකාසෙ
වැහි බීරමේ තනිකර
සතුටත් උදුරගෙන
කොහේදෝ හැංගෙන...
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|