Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8455
Member Since : 2013-05-03

ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද? Empty ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද?

2013-05-22, 11:40 am
Message reputation : 100% (3 votes)
මාල ගිරවි ගැන මෙවිදියෙ අදහසක් කියලා මට ගොඩක් අය ගහවිද දන්නෙත් නැ...
එත් ඉතින් අවුලක් නැ ඔන දෙයක් උනාවෙ..
සමහර වෙලාව්ට ම්ම මගෙ හිතට එකගව කරන දෙයක් නොවෙන්නත් පුලුවන් එත් මොනව කරන්නද ......
හරියට දෙබිඩි වගෙ, ඉතින් මොකො දෙබිඩි උනත් තෙබිඩි උනත් සමහර වෙලවට අපි හතරබිඩි......
ඔව ඔහොම තමා එව වැඩක් නැ අපි සින්දුව අහමු....


මාල ගිරවියේ මාල ගිරවියේ
මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්ට ආසයි
මං දන්න කියන ගහ කොළ මල් පෙන්නන්නට ආසයි




ඇත්තටම මාල ගිරව් නම් ඉන්නවා. එත් කවදාවත් මාල තියෙන ගිරවියො කවුරුත් දැකලා
නැති වෙන්න ඔනෙ... හැහැයි මෙ සින්දුවෙ නම් කියන්නෙ මාල ගිරවියෙක් ගැන....
ඉතින් මාල තියෙන ගිරවියො නැතිනම් මෙ මොනවගෙ මාල ගිරවියෙක් ගැනද කියන්නෙ
කියල තෙරුම් ගන්න පුලුවන් ඇත් නෙහ්............ ඇත්තටම මෙතන පද රචකයා
කතාකරන්නෙ සමලින්ගික ප්‍රෙම යුවලක් ගැන (මට හිතෙන හැටි) මොකද මාල ගිරවි
කියල මෙතන අදහස් කරන්නෙ (gay) සන්කල්පයෙ බිරිඳ(නිවැරදිම වචනය මම දන්නෙ නැ
සමාවෙන්න) ගිතයෙ අන්තරා කොටසින් මෙය තවත් පැහැදිලිව කියනව මෙන්න මෙ වගෙ..



දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතු වෙලා හිඳීවී
උඹෙ මාලෙ හැබෑ රත්තරංද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ල ගත්තෙ කාගෙන්දැයි අසාවී




මෙ මාල හිරවා
විසින් මාලා රහිත එහෙත් ගිරවියක් වන ඇ කැන්දාගෙන එන දිනයෙ.. මාල ගිරවාගෙ
පාර්ශවයෙ නැදැයො මාල රහිත ගිරවියගෙ මාල ඇත්තම මාලද කියා පරික්ශා කරාවිද.
ඇගලු ආයිත්තම් කාගෙන් හො ඉල්ලාගනුලැබු දෙවල් වන්නෙද යන්න අසාවිය යන සැකයත් එ
පිලිබද ඔහු තුල ඇති වන්නා වු චකිතයත් මෙහිදි විස්තර වෙනවා.. ඔවුන් ඇය දැක
කුමක් හො ප්‍රශ්නයක් ඇතිවෙවිද... එවැනි සිතුවිලි ඔහු තුල ජනිත වෙනවා...




මගේ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකිබිඳීවී
අපෙ නැති බැරි කම් මේ තරමට අමිහිරිදැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී




ඇත්තටම මෙ මාල ගිරවා වත් පොහොසත්කම් වලින් අඩු කෙනෙක්. ඔහු
මාල හිරවියට ඔවුට අයිති දෙ පෙන්නන්න ඔහුගෙ නවාතැනට යන්නට අවශ්යතාව තිබුනත්
ඔහු එ ගැන පසුතැවෙනවා. ඔහුගෙ අගහිගකම් ඇයට දැනෙවිය යන බිය නිසා.. ඔහු ස්වයන් යොජනාවක් කරනවා. අනෙ තව ටික කාලයක් ඉන්න මම ඔයව එක්කරගෙන යන්නම් කියලා. ඇයව සනසනව...


ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද? නැත්නම් එහෙම වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද.....

ඔය කිවෙ ඉතින් මට හිතෙන දෙ මම මෙ ගිතය දකින විදිය.......
බනින්න එහෙම එප හොදෙ....
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8571
Member Since : 2013-05-12

ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද? Empty Re: ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද?

2013-05-22, 1:06 pm
Message reputation : 100% (1 vote)
mamath ok hatihuwa. sithum. giraviyanta mala nehene..?
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8455
Member Since : 2013-05-03

ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද? Empty Re: ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද?

2013-05-22, 1:55 pm
හ්ම්ම්
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13750
Member Since : 2013-01-29

ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද? Empty Re: ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද?

2013-05-22, 2:32 pm
Message reputation : 100% (1 vote)
හ්ම්ම්. . . .ෙහෙම දෙයක් කලින් හිතුනෙ නෑ.
එත් ඒ කතවෙත් ඇත්තක් තියනව.
Sponsored content

ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද? Empty Re: ඉතින් ඔයත් එ වගෙ මාල ගිරවෙක්ද ගිරවියක්ද?

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum