Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
samitha
samitha
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7204
Member Since : 2015-01-25

...ඇස්... Empty ...ඇස්...

2016-01-04, 10:34 pm
Message reputation : 100% (1 vote)
කවදාහරි
අහල තියෙනවද
සඳ නැති අහසකින්...
රළ නැති මුහුදකින්...
රොන් නැති මලකින්...
"අහිමිවීම" දැනෙන්නේ කොහොමද කියලා
මගේ ඇස්දෙක දිහා බලන්න
ඇස් කියල දෙයි
සඳ නැති අහසට...
රළ නැති මුහුදට...
රොන් නැති මලකට...
වඩා හොඳට
"අහිමිවීම" කොහොම ගින්දරක්ද කියාලා..!
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum