Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8449
Member Since : 2013-05-03

"ආදර මල් වල පාට කියන්නද" Empty "ආදර මල් වල පාට කියන්නද"

2013-05-23, 3:17 pm
Message reputation : 100% (3 votes)
(සුරන්ග) නාවි සුරන්ග
නාවි සුපෙම්බරාවි.....වගෙ ගිත වලින් ව්යන්ගයෙන් කියන්නෙ මොකද්ද කියලා
සන්දි කරලා ගත්තම වැටහෙන්න ඔනෙ සාමන්යෙන් සුරන්ග කියන අමන්ත්‍රනය යොදන්නෙ
(girlish type boy) එ වැනි සුරන්ග කෙනෙක් ගැන වෙන්න ඔනෙ ඔය ගිතයෙන් නොකියා
කියන්නෙ.. .....

එ වගෙම තවත් තමයි "ආදර මල් වල පාට කියන්නද" යන ගිතයත් ,
හෆොයි
මෙව මෙ විඩියෙන් විචාරය කරලා ගුටිකන්න වෙවිද දන්නෙත් නැ..... ඔන දෙයක්
උනාවෙ ඉතින් මට මොකො.. හැබැයි මෙ මගෙ අවසාන ගිත විචාරය මොකද මම එකම දෙ
එල්ලිල ඉන්න කැමති නැ.. තවත් අලුත් දෙයකින් අයෙත් ආරම්බ කරන්න බලාපොරොත්තු
වෙනව..
ආදර මල් වල පාට කියන්නද
...ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
...මීදුම් පිණි පොද දෑස වසන්
කළ

සමනල් සිහිනය පිපුනා
...සමනල් සිහිනය පිපුනා


දේදුණු රේඛා දෑසම තවරා....තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම තවරා සුළඟට
....ඈතක සගවා තුන් සිත

දෑස හොරෙන් ඈත සොයනවා
.....අඳුර මැදින් එන්න සදලියේ
දේදුණු සායම දෑසම බොද කර

මාලති යායක හැලිලා........මාලති යායක හැලිලා


සීතල හිම කඳු යාය පියමැන...දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා


මෙ ගිතය ගායනාකරන්නෙ පිරිමි දෙන්නෙක්, සාමන්යෙන් යුග ගිතා ගායනාකරන්නෙ පිරිමියෙක් සහ ගැහැනියක්. ඉතින් මෙ ගිතය ඉටවඩා වෙනස්.."ආදර මල් වල පාට කියන්නද




ඒ වගෙ ලස්සන තව නෑ"

මෙ ආදරය අමුතුම එකක් වෙනස්ම පාටකින් යුක්ත එකක් හැබැයි එක හරි ලස්සනයි..එ වගෙ තවත් එකක් නැතිලු..
[b]"මීදුම් පිණි පොද දෑස වසන්
කළ


සමනල් සිහිනය පිපුනා"
මිදුමක් වගෙ වලාවකින් වැහිලාතිබුනු සමනලයෙක් ලැබුනලු එ නිසා සමනල් සිහිනයක් පිපුනා වගෙලු...අනිත් කොටසෙන් තමා වැදගත්ම දෙ කියන්නනෙ.. දෙදුන්නක් ගැන.

දේදුණු රේඛා දෑසම තවරා....තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම තවරා සුළඟට....ඈතක සගවා තුන් සිත

දෑස හොරෙන් ඈත සොයනවා.....අඳුර මැදින් එන්න සදලියේ
දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලිලා
........මාලති යායක හැලිලා



අපි
හැමොම දන්න විදියෙන් සමලිගික ප්‍රෙමය සන්කෙතවත් කරන දෙයක් තමා දෙදුන්න
ඉතින් මෙතන කියන්නෙ සමලිගික අට සොයන් ගියත් කාන්තවන් ගැනත් හිතෙ යම් කිසි
බලාපොරොත්තුවක් තියෙන බව.. මිදුම් සුලගින් සමලිගික බව වසන්න උත්සහ කලත් එ
මැදින් සදලිය(කාන්තාවට) ඔහුගෙ සිතට එන්න කියනවා..සමලිගික
බවින් දෑසම පිරිලා.කාන්තාවන්ගේ ලස්සන නෙවෙ පෙනෙන්නෙ පිරිමින්ගේ ලස්සනයි
පේන්නේ. දේදුනු
සායම දෑසම බොඳකරලා මාලති යායක හැලිලා තියෙන්නේ ඒ නිසයි. කොහොම උනත්
අන්තිමෙදි ඔහු සමලිගික බව පිලිඅරන් කාන්තාව කෙරෙහි තිබුනු බලාපොරොත්තු
අත්හැරලා එව සිතල හිම කදුමතින් සිහිනයට අව දෙව්ලියක් ලෙස සලකනවා...

මෙ
site1 එන ගොඩක් අය ඉන්නවා මෙහි තියෙන stories කියවනව එව රසවිදිනවා. සමහර
අය අදහස් දක්වනවා.... එ කොහොම උනත් ගොඩක් අය තියෙන දෙ කියවලා යන්න යනවා..
ඇත්තටම මෙ site එකෙ stories ලියන අය ගොඩක් මහන්සි වෙනව එ දෙ කරන්න.. අපිට
එක තෙරෙන්නෙ නැ නමුත් ලියන කෙනා තමා එක හොදටම දන්නෙ.. මම නම් ඉතින් ඔය සින්දු කැල්ලක් දාලා යනවා එ උනාට story1 ලියන එක එ වගෙ නෙවෙ..ඔයාලත් එ වගෙ දෙකින්
රසවින්දනයක් හො කිසියම් ආදරිශයක් , නැතිනම් මොනම වු දෙයක් ලාබාගත්තනම් එ
ලියන අය දිරිමත් කරන්න... මම නම් stories වඩිය කියවන කෙනෙක් නෙවෙ.. එ උනත්
මට පුලුවන් හැම වෙලාවෙම මම comment1 දාලා තමා යන්නෙ.කියෙව්වෙ නැති උනත්. මොකද ලන්කව වගෙ රටක
සම්ලිගික කියන්නෙ හැන්ගුනු දෙයක් එ වගෙ දෙයක් යම්කිසි මට්ටමකින් හො ඔයාලා
අතරට අරන් එන්න මෙ වගෙ අවකාශයන් ලැබෙනව අඩුයි.. එ නිසා ඔයාලා දෙයක් ලබාගන්න
අතරෙම එ දෙවල් දිරිමත් කරන්නත් අමතක කරන්න එපා... හැමොගෙම සහයොගය ලැබුනම
මෙවගෙ දෙයක් ගොඩක් සාර්තක වෙනව..



අපි හිතන්න ඔන මොනහරි හිතෙන්න....

හැමොටම සුබ් දවසක්......!


අහ් කියන්න අමතක උනා ම්ම අලුත් fb profile1 create කලා
https://www.facebook.com/profile.php?id=100005942682776 මගෙ කලින් friendsla කැමතිනම් add කරගන්න....
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13744
Member Since : 2013-01-29

"ආදර මල් වල පාට කියන්නද" Empty Re: "ආදර මල් වල පාට කියන්නද"

2013-05-23, 4:31 pm
Message reputation : 100% (1 vote)
ඒ අදහසත් ලස්සනයි. අනික ඕන දෙයක් අපිටකැමති විදියට ගලපන්න පුලුවන්.
ඒ ව්ගෙම තමයි ලංකව වගේ රටක මේ දේවල් ව්‍යංගයෙන් ඇරෙන්න කෙලින්ම කියන්නත් බෑනේ.
කොහොම උනත් අර්තදැක්වීම ලස්සනයි.
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8565
Member Since : 2013-05-12

"ආදර මල් වල පාට කියන්නද" Empty Re: "ආදර මල් වල පාට කියන්නද"

2013-05-23, 8:23 pm
Message reputation : 100% (1 vote)
ඔව් ඇත්තටම අර්ථ දැක්වීම හරි. ඔයා හැමදාම මෙහෙම මොනව හරි ලියන්න. මම කැමතී ඒ වගේ දේවල් කියවන්නග
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9073
Member Since : 2013-05-05

"ආදර මල් වල පාට කියන්නද" Empty Re: "ආදර මල් වල පාට කියන්නද"

2013-05-24, 10:17 am
Message reputation : 100% (2 votes)
අලුත් වැඩකුත් පටන්ගන්න සිතුම් අයියෙ.. ඒ වුණාට මේ වැඩෙත් නවත්තන්න එපා.. ඔයා ලියන මේ රසාස්වාද වලිනුත් අපිට ගන්න දේවල් ගොඩාක් තියෙනව.. ඒක නිසා මේකත් දිගටම කරගෙන යන්න..
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9099
Member Since : 2013-01-27

"ආදර මල් වල පාට කියන්නද" Empty Re: "ආදර මල් වල පාට කියන්නද"

2013-08-06, 12:56 pm
hiks..pattane  ban ..umabatath  mara  dewal ne  hitenne  ..hiks
Sponsored content

"ආදර මල් වල පාට කියන්නද" Empty Re: "ආදර මල් වල පාට කියන්නද"

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum