Page 1 of 2 • 1, 2
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
හැංඟිමුත්තං
2016-03-06, 9:01 pm
මම උඹව
හෙව්වා
හැමතැනකම
මම
දන්න
නොදන්න ...
ඒත්
උබ
හම්බුනේ නෑ ...
දැන් මට
මහන්සී ....
උඹට
කවදා හරි
මාව
ඕන උනොත්
හොයන්
එනකන් ...
මම
හැංගෙනවා
තැනක
උඹ
දන්න ....
ඕෂද
හෙව්වා
හැමතැනකම
මම
දන්න
නොදන්න ...
ඒත්
උබ
හම්බුනේ නෑ ...
දැන් මට
මහන්සී ....
උඹට
කවදා හරි
මාව
ඕන උනොත්
හොයන්
එනකන් ...
මම
හැංගෙනවා
තැනක
උඹ
දන්න ....
ඕෂද
- ranveerRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6189
Member Since : 2016-01-07
Re: හැංඟිමුත්තං
2016-03-08, 9:15 pm
i know for whom is this
that person has told me about you few more times
that person has told me about you few more times
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
Re: හැංඟිමුත්තං
2016-03-08, 10:03 pm
Is it? But I wonder you will find real me. Thanks for the comment
- ranveerRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6189
Member Since : 2016-01-07
Re: හැංඟිමුත්තං
2016-03-09, 10:56 pm
he doesnt know you in real life he knows u over here only
he said u guys exchnaged lot of messages
he said u guys exchnaged lot of messages
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
Re: හැංඟිමුත්තං
2016-03-10, 3:53 pm
oh hoo him... Yeah I know him and he is really silent these days
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: හැංඟිමුත්තං
2016-05-16, 3:27 pm
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: හැංඟිමුත්තං
2016-05-24, 1:13 am
ඔයා හැංගිලාOshada wrote:මම උඹව
හෙව්වා
හැමතැනකම
මම
දන්න
නොදන්න ...
ඒත්
උබ
හම්බුනේ නෑ ...
දැන් මට
මහන්සී ....
උඹට
කවදා හරි
මාව
ඕන උනොත්
හොයන්
එනකන් ...
මම
හැංගෙනවා
තැනක
උඹ
දන්න ....
තැනක
කවුරුත් නොදන්න...
මම උඹව හෙව්වා
හැමතැනම
මම දන්න...
ඒත් උඹ
හම්බුනේ නෑ...
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: හැංඟිමුත්තං
2016-05-24, 4:38 am
hamba wenna hoyanna epaye.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: හැංඟිමුත්තං
2016-05-24, 9:32 am
හොයන්නාට හම්බ වේ කියන්නෙ බොරු කොල්ලෝHitha Honda Kolla wrote:hamba wenna hoyanna epaye.
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: හැංඟිමුත්තං
2016-05-25, 4:56 am
i am so sorry sajee. ekata nam man ekanga ne. samaharawita oya weradi thenaka hoyanna ethi nethnam weradi widihata hoyanna ethi.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: හැංඟිමුත්තං
2016-05-25, 1:36 pm
ඔයා එහෙම කියනවනම් මම තව ටිකක් හොයලා බලන්නම්කො කොල්ලෝHitha Honda Kolla wrote:i am so sorry sajee. ekata nam man ekanga ne. samaharawita oya weradi thenaka hoyanna ethi nethnam weradi widihata hoyanna ethi.
- GuestGuest
Re: හැංඟිමුත්තං
2016-05-25, 2:25 pm
අඩෝ සජියා අයියා තනිකඩද මං හිතුවේ In A Relationship දාල තියෙනකොට වෙකන්සි නැහැ කියලා .. හික්ස් ... හිත හොද කොල්ලො ඇත්තම කතාව තට්ටු කරාට සමහරුන්ට කවුරුත් දොර අරින්නෙම නැහැ එහෙත් සජියා වගෙ කොල්ලෙක්ට නැති වෙන්න බැහැ .. තව හොයමු ....
ඔෂා පැටියෝ කලෙකින් කවියක් කියෙව්වේ ,,, ශෝක්
ඔෂා පැටියෝ කලෙකින් කවියක් කියෙව්වේ ,,, ශෝක්
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: හැංඟිමුත්තං
2016-05-25, 3:39 pm
සාලිය මල්ලී මගෙ profile එකත් බලලනේ. මම හිතුවෙ නෑ පැටියෝ ඔයා interest ඇති කියලා.
ඔයත් මේ හිත හොඳ පිස්සගෙ කතා වලට අහුවෙනවනේ.
ආ.. ඕෂද මල්ලි හැමදාම වගේ අළුත් කවියක් දානවා. ඔයාලා ඉස්සර වගේ ඒවා රසවින්දෙ නැති උනාට.
ඔයත් මේ හිත හොඳ පිස්සගෙ කතා වලට අහුවෙනවනේ.
ආ.. ඕෂද මල්ලි හැමදාම වගේ අළුත් කවියක් දානවා. ඔයාලා ඉස්සර වගේ ඒවා රසවින්දෙ නැති උනාට.
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: හැංඟිමුත්තං
2016-05-26, 2:59 am
Nil saliya wrote:අඩෝ සජියා අයියා තනිකඩද මං හිතුවේ In A Relationship දාල තියෙනකොට වෙකන්සි නැහැ කියලා .. හික්ස් ... හිත හොද කොල්ලො ඇත්තම කතාව තට්ටු කරාට සමහරුන්ට කවුරුත් දොර අරින්නෙම නැහැ එහෙත් සජියා වගෙ කොල්ලෙක්ට නැති වෙන්න බැහැ .. තව හොයමු ....
ඔෂා පැටියෝ කලෙකින් කවියක් කියෙව්වේ ,,, ශෝක්
ei den sajeeta line ekak daannada kalpanawa. hondai hondai suba mangalam. hikzzz.
eththama kathawa thattu karata samaharunta kauruth dora arinnema nehe unata samaharunta kauruth thattu karanneth nehe. ewage dorakata thattu karanna nil kollo.
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: හැංඟිමුත්තං
2016-05-26, 3:00 am
Sajith wrote:සාලිය මල්ලී මගෙ profile එකත් බලලනේ. මම හිතුවෙ නෑ පැටියෝ ඔයා interest ඇති කියලා.
ඔයත් මේ හිත හොඳ පිස්සගෙ කතා වලට අහුවෙනවනේ.
ආ.. ඕෂද මල්ලි හැමදාම වගේ අළුත් කවියක් දානවා. ඔයාලා ඉස්සර වගේ ඒවා රසවින්දෙ නැති උනාට.
ane amme, mechchara man magema malliyek wage salakana oya mata pissa kiuwane. tharahama tharahai man.
Page 1 of 2 • 1, 2
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|