- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
සබඳ නුඹ එනවාද
2016-03-13, 8:06 pm
සබඳ නුඹ
අහස් කුස
මම
මේ මහා පොලොව
නුඹෙන් ගලනා
සෙනෙහෙ බිඳු ගෙන
හෙටත් සරසවමි ලෝකය
ඇවිත් ගිම් නිවනා දින
තුරු වදුළු ගං දියත් මම
ඉතින් සබඳ නුඹ
එනවාද අපේ ලෝකයට
ලොවම නිදනා විට
රැය පහන්කර
තුරුළු වෙන්නට.....
ඕෂද
අහස් කුස
මම
මේ මහා පොලොව
නුඹෙන් ගලනා
සෙනෙහෙ බිඳු ගෙන
හෙටත් සරසවමි ලෝකය
ඇවිත් ගිම් නිවනා දින
තුරු වදුළු ගං දියත් මම
ඉතින් සබඳ නුඹ
එනවාද අපේ ලෝකයට
ලොවම නිදනා විට
රැය පහන්කර
තුරුළු වෙන්නට.....
ඕෂද
- amal123+ 100 Posts
- Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8068
Member Since : 2013-09-26
Re: සබඳ නුඹ එනවාද
2016-03-14, 11:02 am
මිහිතලය නුබ.
අහස් ගෑබ ලෙස නුබ දකින මා.
නිසල රෑයක
සිසිල් සුලගට
පවෙලා එන්නම්
ආදරෙන් මා වෑළද ගන්නව නම්
ගෙනත් දෙන්නම්
පුන්චිම පුන්චි තරු කෑටයක් අපෙ මේ පෙම් කතව හොන්දින් දන්න
ආදර සෑමරුම් ලෙස.
ගංගා
ඈල දොලට
තුරු වෑල් වලට හොරෙන්..................
~~අමල් ~~
අහස් ගෑබ ලෙස නුබ දකින මා.
නිසල රෑයක
සිසිල් සුලගට
පවෙලා එන්නම්
ආදරෙන් මා වෑළද ගන්නව නම්
ගෙනත් දෙන්නම්
පුන්චිම පුන්චි තරු කෑටයක් අපෙ මේ පෙම් කතව හොන්දින් දන්න
ආදර සෑමරුම් ලෙස.
ගංගා
ඈල දොලට
තුරු වෑල් වලට හොරෙන්..................
~~අමල් ~~
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: සබඳ නුඹ එනවාද
2016-03-14, 4:44 pm
ස්තූතියි...අමල් අයියා ලස්සනයි
- amal123+ 100 Posts
- Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8068
Member Since : 2013-09-26
Re: සබඳ නුඹ එනවාද
2016-03-14, 5:37 pm
ස්තුති මල්ලි,
ලස්සනට කරපු අයචනයකට ලස්සන පිලිතුරක් දෙන්න උත්සහ කලා විතරයි ඔය
කෑමති නම් continue කරමු දිගටම......
ලස්සනට කරපු අයචනයකට ලස්සන පිලිතුරක් දෙන්න උත්සහ කලා විතරයි ඔය
කෑමති නම් continue කරමු දිගටම......
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|