- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11
අන්තිමට..
2016-03-26, 8:29 pm
පුංචි කාලෙ ඉඳන්ම අඳුරන
මගේ ගැන හැම දෙයක්ම දන්න
මගේ හොඳම යාළුවා ගැන
කාලයක් තිස්සෙ හිතේ හංඟගෙන හිටිය
හැඟීම
ඕන එකක් වෙද්දෙන් කියල හිතාගෙන
කියලා දැම්මා...
අන්තිමට..
එයා මට ආදරෙයි කිව්වා..
සමාවෙයන් රත්තරං මෙච්චර කල් පරක්කු උනාට..
මගේ ගැන හැම දෙයක්ම දන්න
මගේ හොඳම යාළුවා ගැන
කාලයක් තිස්සෙ හිතේ හංඟගෙන හිටිය
හැඟීම
ඕන එකක් වෙද්දෙන් කියල හිතාගෙන
කියලා දැම්මා...
අන්තිමට..
එයා මට ආදරෙයි කිව්වා..
සමාවෙයන් රත්තරං මෙච්චර කල් පරක්කු උනාට..
- amal123+ 100 Posts
- Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8044
Member Since : 2013-09-26
Re: අන්තිමට..
2016-03-27, 2:40 pm
එක බඩවෑල කඩගෙන අවේ නෑති උනාට
මගෙ දුකට සෑපට
මගේ ලන්ගින්ම හිටපු එකා.......
මුවින් ආදරෙයි නොකියුවට.....
මගෙ අදරේ අඩුවක් උඹට දෑනුනද...
උඹ මට ආදරෙයි කියන්න පරක්කු උනාට
මම උඹට අදරේ කරන්න පටන් අරන් ගොඩක් කල්.
ඒ කවද්ද කියන්න නම්
මන් හරියටම දන්නෙ නෑ රත්තරන්..............
ඒත්.......
මන්......
දෑනන් හිටියා.........
මේ දවස.........
කවදා හරි එන බව..
. . . . . . . . .
මගෙ දුකට සෑපට
මගේ ලන්ගින්ම හිටපු එකා.......
මුවින් ආදරෙයි නොකියුවට.....
මගෙ අදරේ අඩුවක් උඹට දෑනුනද...
උඹ මට ආදරෙයි කියන්න පරක්කු උනාට
මම උඹට අදරේ කරන්න පටන් අරන් ගොඩක් කල්.
ඒ කවද්ද කියන්න නම්
මන් හරියටම දන්නෙ නෑ රත්තරන්..............
ඒත්.......
මන්......
දෑනන් හිටියා.........
මේ දවස.........
කවදා හරි එන බව..
. . . . . . . . .
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7343
Member Since : 2016-03-31
Re: අන්තිමට..
2016-05-26, 10:28 am
පුංචි කාලෙ ඉඳන්ම ඔයාගෙ හිත අඳුරන නිසා
ඔයා ගැන හැම දෙයක්මත් දන්න නිසා
ඔයාගෙ ආදරේ ආදරෙන් පිලිගත්ත නිසා
හැමදාම ආදරෙන් ඔයා ලඟ ඉඳීවි එයා
ඔයා ගැන හැම දෙයක්මත් දන්න නිසා
ඔයාගෙ ආදරේ ආදරෙන් පිලිගත්ත නිසා
හැමදාම ආදරෙන් ඔයා ලඟ ඉඳීවි එයා
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|