- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
වැස්ස
2016-04-27, 7:27 pm
කොච්චර සීතල වැස්සකට උනත්
තාමත් බැරිඋනා උඹයි මමයි තුරුලු වෙලා උන්න දවසේ
ලැබුන උණුහුම නැත්තට නැතිකරන්න..
වැස්ස සීතල ඒ දෙකට ළැදි උනා වෙනදට වඩා
මට වගේම උඹටත් එය දැනෙනවා ඇති
වැස්ස මතකයන් ගේනවා
ඒ මතක සියල්ලේම උඹ තැනක ඉන්නවා
පලමු හමුවීම වැස්සකට සේදී ගියේ නම් නෑ
වැස්ස නැතිඋනනාම්
ඒ තරම් ලස්සන නොවෙන්නත් තිබුනා
වැස්සට ආදරේ ඒ නිසයි දැන් උඹව මට ලං කරපු..
තාමත් බැරිඋනා උඹයි මමයි තුරුලු වෙලා උන්න දවසේ
ලැබුන උණුහුම නැත්තට නැතිකරන්න..
වැස්ස සීතල ඒ දෙකට ළැදි උනා වෙනදට වඩා
මට වගේම උඹටත් එය දැනෙනවා ඇති
වැස්ස මතකයන් ගේනවා
ඒ මතක සියල්ලේම උඹ තැනක ඉන්නවා
පලමු හමුවීම වැස්සකට සේදී ගියේ නම් නෑ
වැස්ස නැතිඋනනාම්
ඒ තරම් ලස්සන නොවෙන්නත් තිබුනා
වැස්සට ආදරේ ඒ නිසයි දැන් උඹව මට ලං කරපු..
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: වැස්ස
2016-04-28, 12:54 pm
එක කවියක් නෙවෙයි, දෙකක්ම.
දෙකම ලස්සනයි කොල්ලෝ..
මේක පළවෙනි කවියට
මේක දෙවෙනි එකට
මේක කවි කාරයට
දෙකම ලස්සනයි කොල්ලෝ..
මේක පළවෙනි කවියට
මේක දෙවෙනි එකට
මේක කවි කාරයට
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|