- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
හැරගිය නුඹට
2016-04-28, 7:21 pm
නාවට දෑතේ කරගැට
ලීවා අහසට නුඹ ගැන
සහතික කර මං නුඹෙ පෙම
දවසක් දිවුරුව මතකද..
ගිය මග තුටුයෙන් සිටිනෙද
අපි ආගිය තැන් මතකද
පෙම් කල හිතකට පණ මෙන්
මේ හැටි ඇයි රිදවුම් නම්..
අවසර ලැබගෙන රැඳුමට
ආවේ තුරුලට නුඹ රන්
අවසර නැතිවම යන වග
නොදැනයි උන්නේ මා නම්..
ගතවුන කල කල්පය වන්
හදවත පාරයි තවමත්
වැස්සට ගොඩවුන පැලටත්
නියඟෙදි කලාලු අවමන්
කවි කම් කර නැත පල දැන්
මා හැර ගිය නුඹ වෙනුවෙන්
හෙමිහිට මං නැගිටින්නම්
විපතෙදි මෙමා ව නොපතන්..!!!
ලීවා අහසට නුඹ ගැන
සහතික කර මං නුඹෙ පෙම
දවසක් දිවුරුව මතකද..
ගිය මග තුටුයෙන් සිටිනෙද
අපි ආගිය තැන් මතකද
පෙම් කල හිතකට පණ මෙන්
මේ හැටි ඇයි රිදවුම් නම්..
අවසර ලැබගෙන රැඳුමට
ආවේ තුරුලට නුඹ රන්
අවසර නැතිවම යන වග
නොදැනයි උන්නේ මා නම්..
ගතවුන කල කල්පය වන්
හදවත පාරයි තවමත්
වැස්සට ගොඩවුන පැලටත්
නියඟෙදි කලාලු අවමන්
කවි කම් කර නැත පල දැන්
මා හැර ගිය නුඹ වෙනුවෙන්
හෙමිහිට මං නැගිටින්නම්
විපතෙදි මෙමා ව නොපතන්..!!!
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: හැරගිය නුඹට
2016-05-10, 2:55 pm
පෙම් කළ හිතකට පණ මෙන්
මා දුන් වරදින් රිදවුම්
ලබනෙමි තුන් යම විඳවුම්
අයදිමි සමාව මගෙ රන්
අවසර ලැබුනොත් මා හට
නැවතත් එන්නට තුරුලට
සහතික කර මගෙ මැණිකට
පුදනෙමි දිවියම සදහට
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|