Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

අපූරු මිනිසා Empty අපූරු මිනිසා

2016-04-28, 7:27 pm
Message reputation : 100% (2 votes)
ඉඳිකටුවක් ලඟ තියාගෙන
ගුවන් යානාවක් ගැන
කතා කරන
මිනිසුන් අතර
මාලිගාවෙන් බිමට බැස
දුගී ජනයින් සමග ඇවිද යන
නුඹ අපූරුම මිනිසෙකි

රථයක් ලඟ පින්තූරයක් ගෙන
එය අනෙකුන්ට
උජාරුවෙන් පෙන්වන
මිනිසුන් අතර
නුඹේ වත්කම් ගැන
කිසිදා කතා නොකරන
නුඹ අපූරුම මිනිසෙකි

තම සුලු දැනුම
බසක් හෝ විෂයක් ගැන
අතිශෝක්තියෙන් වනන
මිනිසුන් අතර
නේක සරසවි දුන් උපාධිද
විවිධ බස් ගැන තිබෙන දැනුමද
කිසි දිනෙක නොපෙන්වන
නුඹ අපූරුම මිනිසෙකි

ධනය බලය හා ජනප්‍රියත්වයම
ඒකායන අරමුණ සේ සලකන
ආත්මාර්ථකාමයෙන් අගතැන්පත්
මිනිසුන් අතර
මේ හැම දෙයක් දෙසම
උපේක්‍ෂාවෙන් බලන
පරාර්ථකාමෙන් පිරුන
නුඹ අපූරුම මිනිසෙකි
tharindu
tharindu
+ 100 Posts
Country : Sri Lanka
Posts : 135
GetReal Gold : 6324
Member Since : 2016-01-28

අපූරු මිනිසා Empty Re: අපූරු මිනිසා

2016-04-28, 8:43 pm
Message reputation : 100% (1 vote)
Godak godak.lassana sankalpanawak.oshada aiye,,,meka kiyawaddi mage raththaran aiya mata mathak une....me wage minissu ada loke aduyi..mage raththaran aiyath me wage apuru minisek..meka kiyawaddi mata ekapara aiyawai mathak une.oyata jaya wewa
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

අපූරු මිනිසා Empty Re: අපූරු මිනිසා

2016-04-30, 5:02 pm
ඔයාගේ වචන හදවත පතුලටම කිඳා බහිනවා. මේ කවිය ගැනනම් ඔයත් එක්ක ගොඩාක් කතා කරන්න ඕන​.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

අපූරු මිනිසා Empty Re: අපූරු මිනිසා

2016-04-30, 5:05 pm
මල්ලෝ අපි මේක දාමුද පත්තරේක​. හැමෝටම රස විඳින්න පුළුවන් කවියක් නේ.
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

අපූරු මිනිසා Empty Re: අපූරු මිනිසා

2016-04-30, 9:19 pm
Message reputation : 100% (1 vote)
මේ කවිය ගැන කිව්වොත් අයියා.. මේ කවිය ගැන කියවෙන්නෙ මගෙ හොඳම යාළුවා ගැන. එයා ගොඩක් සල්ලි තියෙන කෙනෙක් . එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම doctor ලා. මගෙ යාළුවත් හොඳට ඉගෙන ගත්තා. ගොඩාක් සල්ලි තිබ්බත් එයා හරි නිහතමානි චරිතයක්. සල්ලි තියෙන බවක්වත් එයාගෙ පවුල් පසුබිම ගැනවත් කවදාවත් රටට ලෝකෙට කියන්න යන්නෙ නැති කෙනෙක්. කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් අතේ තියෙන කීය හරි දෙනවා. කෙටියෙන් කිව්වොත් මගෙ ජීවිතේ ගොඩාක් වෙනස් කරන්න එයාව හේතුවක් උනා. එයා නැත්නම් සමහර විට මම මැරිලා ගොඩාක් කල් වෙන්නත් තිබ්බා. එයා වෙනුවෙන් මම කාලෙකට කලින් ලිව්ව කවි පද ටිකක් තමයි මේ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03

අපූරු මිනිසා Empty Re: අපූරු මිනිසා

2016-05-04, 5:13 am
Message reputation : 100% (1 vote)
oshada, thamange yaluwa gena me widihata liyanna oyata puluwan une oyatath lassana hadawathak thiena hinda wenna ethi. lassanai mallo.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

අපූරු මිනිසා Empty Re: අපූරු මිනිසා

2016-05-04, 10:40 am
ඕෂද මල්ලිගෙ යාළුවට මම පින් දෙනවා ඕෂදගෙ ජීවිතේ ගොඩනගා ගන්න උදව් කළාට​. එයා නිසානෙ අපිට මේ තරම් මිහිරි කවි ලියන කෝකිලයෙක් ජීවත් වෙලා ඉන්නෙ.
Sponsored content

අපූරු මිනිසා Empty Re: අපූරු මිනිසා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum