Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8068
Member Since : 2013-09-26

ඔයට මන් ගෑන වගක් නෑ Empty ඔයට මන් ගෑන වගක් නෑ

2016-04-29, 5:37 pm
Message reputation : 100% (2 votes)
මහමෙරක් පෑතුම් පුරවන් බලන් හිටියා
ඔය එනකන්
ඔව් ඔයා අවා
ඒත් ඔයා කෝ........
මන් හමතෑනම් හෙව්ව.
ඔයට මන් ගෑන වගක් නෑ
ඔය යන්න ගිහින්
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

ඔයට මන් ගෑන වගක් නෑ Empty Re: ඔයට මන් ගෑන වගක් නෑ

2016-04-29, 6:11 pm
Message reputation : 100% (1 vote)
මහමෙරක්ට පැතුම් පුරවන්
බලන් හිටියා මමත්
දවසක්....

සිදුවිය නොසිතුව දෙයක්
සිදුවිය අතහැර යන්නට ගොඩක්


වගක් නැතිව නෙවෙයි ඉතින්
තෙරුම් ගන්නකො මාවත්
ආයෙත් ආවම දැක්කා

වෙනස් වෙලා ගොඩක්


Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

ඔයට මන් ගෑන වගක් නෑ Empty Re: ඔයට මන් ගෑන වගක් නෑ

2016-04-30, 2:03 pm
මහමෙරක් පැතුම්
හදවතේ පුරවන්
බලා සිටි ඔබ වෙනුවෙන්
අයෙක් වේ නම්

දිවි මගේ පසෙකින්
ඒ නුඹේ පෙර කළ පින්
Sponsored content

ඔයට මන් ගෑන වගක් නෑ Empty Re: ඔයට මන් ගෑන වගක් නෑ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum