- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
හැර ගියේ ඇයිද නුඹ මා
2016-04-30, 9:34 pm
නින්ද මා ළඟ නොතිබු මහ රැය
නුඹෙ සුවඳ සිහිනයෙන් ඉව කර
ළමැද සුරැකිව තිබුණ නුඹෙ සුසුමක
උණුසුමින් ගිණි ගෙන දැවුනි මා සිත
හැර දමා දුර ඈත යන්නට
හේතු දහසක් තිබූ පමණට
නොහැර තනිකොට නොගිය මා අද
නුඹ නිසා අවදියෙන් දවසම
රක්ත ලේ බිඳු දෑස් අග තව
නලියමින් සොය සොයා ගලන මග
ගිනි ගහන හද මැදින් හෙමිහිට
කිමිදුනා පපු කුහර මැද්දට
නුඹෙ සුවඳ සිහිනයෙන් ඉව කර
ළමැද සුරැකිව තිබුණ නුඹෙ සුසුමක
උණුසුමින් ගිණි ගෙන දැවුනි මා සිත
හැර දමා දුර ඈත යන්නට
හේතු දහසක් තිබූ පමණට
නොහැර තනිකොට නොගිය මා අද
නුඹ නිසා අවදියෙන් දවසම
රක්ත ලේ බිඳු දෑස් අග තව
නලියමින් සොය සොයා ගලන මග
ගිනි ගහන හද මැදින් හෙමිහිට
කිමිදුනා පපු කුහර මැද්දට
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: හැර ගියේ ඇයිද නුඹ මා
2016-04-30, 10:26 pm
බක් මහට ගී ගයන තුරුණු කෝකිලයෝ,
ඇයිද මේ දුක හිතෙන ගීතම ගයන්නේ?
ඇයිද මේ දුක හිතෙන ගීතම ගයන්නේ?
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: හැර ගියේ ඇයිද නුඹ මා
2016-05-04, 5:17 am
oshada, courage kolla. hemadaama wahinne nehe. heta samaharawita hiru payai.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: හැර ගියේ ඇයිද නුඹ මා
2016-05-05, 10:49 pm
නොහැර තනිකොට නොගිය නුඹ වෙත
ළමැද සුරැකිව තිබුණු සෙනෙහස
රැගෙන එන්නෙමි යලිත් සිසිලස
ගිනි ගහන පපු කුහර මැද්දට
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|