Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8068
Member Since : 2013-09-26

කාටත් පොදු දහම් Empty කාටත් පොදු දහම්

2016-05-03, 11:41 am
Message reputation : 100% (2 votes)
වෑස්ස ඈවිත් දිය දීලා ගස්වෑල් දලු ලනවා
හිරු පායා මල් පිපිල පරිසරයම හිනෑහෙනව
සමනල් බමර කෑල තරගෙට ඉගිලෙනව
සොබා දහම් අසිරිය සිත පෙම්බර වෙනව            


කලකට වහින වෑස්ස ගලනා ගං උතුරනවා
තවත් කලෙක හිරු නියඟය ගෙන එනවා
හිතවත් වෙලා සිටි අව් වෑසි විරසක වෙනවා

පෙම් කෙලි හෑම දෙනා දිවි සටනක වෙහෙසෙනවා


සොබා දහම මෙ ලෙස ලොව කෑරකෙනවා
දුක සෑප සතුට සොම්නස දොම්නස එනවා
කාටත් පොදු දහම් අපටත් තෙරෙනවා
කල හොඳ නරක මත කලකම් පලදෙනවා
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

කාටත් පොදු දහම් Empty Re: කාටත් පොදු දහම්

2016-05-03, 12:08 pm
ලස්සනයි.
හැමෝටම රසවිඳින්න පුළුවන් කවියක් නිසා දාමුද පත්තරේක​.
ජාතික පුවත්පත්වල කවි පිටු නියඟයට අහුවෙලා තියෙන්නෙ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum