Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

රිදෙන හදවත Empty රිදෙන හදවත

2016-05-03, 7:35 pm
Message reputation : 100% (2 votes)
හිත් අරණේ පෙම් කරන සඳ
අමාවක අදුරත් තියා
හින් කළුවර වැටෙන්නට පෙර
සද අහස් ගැබ හැර ගියා
වැටෙන්නට උණු කදුළු කැට ලග
නුඹේ සුවදම ඇති නිසා
සත්තමයි මම සගවා ගත්තා
හිතේ නුබ විතරක් තියා



මගෙන් ඈතට යන්න යන්නම
බිදුනේ මේ හිත නැවතිලා
නුඹම වෙනුවෙන් පිරු පෙම් දම්
අකල් වැසි සේ බිම හෙලා
නුඹ ඉතින් තව පෙමක් වෙනුවෙන් 
හිනහවෙන තුරු නිදි වරා
තැවෙන හිත ලග රිදෙන හදවත
සෙමින් අතගා සැනසුවා.....
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

රිදෙන හදවත Empty Re: රිදෙන හදවත

2016-05-05, 11:04 am
අහස් ගැබ හැර ගියත් සඳවත අමාවක අඳුරක් තියා.

නුඹම වෙනුවෙන් පිරූ පෙම්දම් හදේ ගැඹුරක ඇති නියා.

හීන් කළුවර වැටෙන්නට පෙර පුරුදු සුවඳම සොයසොයා.

නුඹේ ලොව වෙත එළිය අරගෙන යලිත් පැමිණෙනු ඇත එයා.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum