- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
මා ඔබ වෙතටම බැඳුනා
2016-05-04, 9:13 pm
බලාපොරොත්තුව ගිලිහුන තැනකදි
ඔබ මා වෙත ආවා
අපට මැදින් ආකාශේ
කහ දියමන්තිය දිලුනා
ඒ මොහොතින් මා ඔබ වෙත බැඳුනා
ඔබ සුව නින්දක සැතපෙන මොහොතක
ඔබව අහිමි යැයි මට සිතුනා
ඔබට නොදන්වා හොර රහසේ
මා ඔබ අවදි කලා
මම ඔබ වෙතටම බැඳුනා
ඔබේ හුස්ම තුල රැඳි සුවඳක්
පාවී මා වෙත ආවා
බලාපොරොත්තුව දුන් ඔබෙ දෑසින්
රහසක් මට කොඳුරා කීවා
හැම මොහොතකම මා ඔබ වෙතටම බැඳුනා
ඔබ මා වෙත ආවා
අපට මැදින් ආකාශේ
කහ දියමන්තිය දිලුනා
ඒ මොහොතින් මා ඔබ වෙත බැඳුනා
ඔබ සුව නින්දක සැතපෙන මොහොතක
ඔබව අහිමි යැයි මට සිතුනා
ඔබට නොදන්වා හොර රහසේ
මා ඔබ අවදි කලා
මම ඔබ වෙතටම බැඳුනා
ඔබේ හුස්ම තුල රැඳි සුවඳක්
පාවී මා වෙත ආවා
බලාපොරොත්තුව දුන් ඔබෙ දෑසින්
රහසක් මට කොඳුරා කීවා
හැම මොහොතකම මා ඔබ වෙතටම බැඳුනා
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: මා ඔබ වෙතටම බැඳුනා
2016-05-04, 11:29 pm
ඇත්තටම ලස්සනයි මල්ලියෝ.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|