- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
නුඹ සඳ මගෙ නෙවෙද ඉතින්....
2016-05-06, 9:27 pm
ආවත් පරදා ගලමින සෞම්‍ය ගුණෙන්
අමාවකට පෙනුනේ නැතිවටද හොදින්
පසලොස්වක දාකට පුරාපසෙහි දිලෙන්
සඳ මගේ නුඹ... නුඹ සඳ මගෙ නෙවෙද ඉතින්....
සඳ ඉල්ලා හඬනා විට කවුරු කියත්
අහස , සඳට උරුමය යැයි හඬද නගත්
ඒත් අනේ උන් දනි නම් මෙලෙස වදන්
සඳ මගේ නුඹ... නුඹ සඳ මගෙ නෙවෙද ඉතින්....
සඳ ඉල්ලන්නට හිත් ලෑවට හිස් අහසෙන්
ලොවක් සැනහෙනා විටකදි සඳ කැලුමෙන්
ඉල්ලන්නේ කෝමද මම සඳ අහසෙන්
මතක තියාගන් මගෙ සඳ නුඹද ඉතින්
සඳ මගේ නුඹ... නුඹ සඳ මගෙ නෙවෙද ඉතින්.....
අමාවකට පෙනුනේ නැතිවටද හොදින්
පසලොස්වක දාකට පුරාපසෙහි දිලෙන්
සඳ මගේ නුඹ... නුඹ සඳ මගෙ නෙවෙද ඉතින්....
සඳ ඉල්ලා හඬනා විට කවුරු කියත්
අහස , සඳට උරුමය යැයි හඬද නගත්
ඒත් අනේ උන් දනි නම් මෙලෙස වදන්
සඳ මගේ නුඹ... නුඹ සඳ මගෙ නෙවෙද ඉතින්....
සඳ ඉල්ලන්නට හිත් ලෑවට හිස් අහසෙන්
ලොවක් සැනහෙනා විටකදි සඳ කැලුමෙන්
ඉල්ලන්නේ කෝමද මම සඳ අහසෙන්
මතක තියාගන් මගෙ සඳ නුඹද ඉතින්
සඳ මගේ නුඹ... නුඹ සඳ මගෙ නෙවෙද ඉතින්.....
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: නුඹ සඳ මගෙ නෙවෙද ඉතින්....
2016-05-07, 1:00 pm
මුළු ලොවම සැනසුනත් විඳ විඳම පුර පසෙහි සඳ කැළුම්
සඳක් වී කුමට මා ඔබේ සිත එළිය කළ නොහැකිනම්
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|