Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8042
Member Since : 2013-09-26

මගෙ ලොව ඔබ නොවෙ නම් Empty මගෙ ලොව ඔබ නොවෙ නම්

2016-05-07, 12:16 pm
Message reputation : 100% (3 votes)
සඳට හඩන්නට එපා සබඳ ඔබ
ඔබ හිරු නොම වේ නම්
        සඳ හිමි හිරු බව හිතට ගන්න ඔබ
        සඳ සඳක් නොවෙ හිරු නෑතිනම්


මලට හඬ්න්නට එපා මිතුර ඔබ 
ඔබ බ්ඟු නොම වේ නම්
        මල් හිමි බිඟු බව සිතට ගන්න ඔබ
        මල මලක් නොවෙ බිඟු නති නම්


පෙමට හඬන්නට එපා මා නමින්
මා ඔබෙ පෙම්බර හිමි මා නොම වේ නම්
        සිහියට ගනු මෑන අද මා ලොව නෑත
        මගෙ ලොව ඔබ නොවෙ නම්
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

මගෙ ලොව ඔබ නොවෙ නම් Empty Re: මගෙ ලොව ඔබ නොවෙ නම්

2016-05-07, 12:45 pm
Message reputation : 100% (1 vote)
ගොඩක් ලස්සනයි අමල්. හරිම හැඟීම්බර කවියක්
මේක ගීතයක් නිර්මාණය කරන්න පුළුවන් පදවැලක්. ඒ ගැන පොඩ්ඩක් හිතල බලන්න​.
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8042
Member Since : 2013-09-26

මගෙ ලොව ඔබ නොවෙ නම් Empty Re: මගෙ ලොව ඔබ නොවෙ නම්

2016-05-19, 5:31 pm
Message reputation : 100% (1 vote)
ithin mage akuruwalata oya sangeethaya sapayannako
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

මගෙ ලොව ඔබ නොවෙ නම් Empty Re: මගෙ ලොව ඔබ නොවෙ නම්

2016-05-19, 8:54 pm
hari hari dennama ekathuwela snageethaya sapayala lassana nirmaanayak idiripath karannako. hikz.
Sponsored content

මගෙ ලොව ඔබ නොවෙ නම් Empty Re: මගෙ ලොව ඔබ නොවෙ නම්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum