Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
tharindu
tharindu
+ 100 Posts
Country : Sri Lanka
Posts : 135
GetReal Gold : 6324
Member Since : 2016-01-28

සිරිපොද වැස්ස Empty සිරිපොද වැස්ස

2016-05-07, 9:56 pm
Message reputation : 100% (1 vote)
සිරිපොද වැස්ස වැටෙන්නේ ...
ඇහේ කදුළු වැටුනා වාගේ .....
මතකය දුරින් රැදෙන්නේ ....
මල් වැහි නොවේ වහින්නේ ....


බිංදු බිංදු වැහිපොද වැටිලා ....
ලෙලෙනා සීතල සුළගේ .....
කවුරුත් නොඑන මාවතේ....
කවුරුත් නොදකිනා ලෙසින්....
ඔබ හා යන්නට සිතුනා ..


දැවටී දැවටී සීතල සුළගේ ...
දැනුනා උණුසුම සුසුමේ ...
හැමදා ඉන්න මා ලගින්..
ඇවිදින් යන්න දුර ගමන්..
ඔබ යලි ඒ යැයි සිතුණා.....
Back to top
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum