Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13744
Member Since : 2013-01-29

මා එනතුරා Empty මා එනතුරා

2013-05-24, 4:58 pm
Message reputation : 100% (2 votes)
සඳ නැගෙන්නට එපා අහසට
මගේ සඳ අද තනිවෙලා. . . .

තරැ නැගෙන්නට එපා පෙරලෙස
දිලෙන තරැනෙතු බොදවෙලා. . . .

වලාකුලු මත ලියුපෙම්කව
දකින්නත් පෙර වියැකිලා. . . .

එපා ඒ සිත රිදුම් ගන්නට
තනිව ඇත මා එනතුරා . . .
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9099
Member Since : 2013-01-27

මා එනතුරා Empty Re: මා එනතුරා

2013-08-06, 12:51 pm
Message reputation : 100% (1 vote)
hiks....oonna  kolla  ..ada mokak  hari masege  ekak  awith  ,,,,,,hiks...mallita  palui  kiwwa  neda umba  nathuwa  ...hiks..
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13744
Member Since : 2013-01-29

මා එනතුරා Empty Re: මා එනතුරා

2013-08-06, 3:40 pm
Message reputation : 100% (1 vote)
හික්ස්.ඒ වගේ වෙලාවක ලියල යවපු එකක් තමයි
Anonymous
Guest
Guest

මා එනතුරා Empty Re: මා එනතුරා

2013-12-20, 10:45 am
දැන් නම් තනි නැතුව ඇති නේ
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12148
Member Since : 2013-07-29

මා එනතුරා Empty Re: මා එනතුරා

2013-12-20, 5:27 pm
Message reputation : 100% (1 vote)
pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13744
Member Since : 2013-01-29

මා එනතුරා Empty Re: මා එනතුරා

2013-12-31, 2:07 pm
සාලිය දැන් අවුලක් නෑ :D 
ස්තූතියි තවීශ
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13724
Member Since : 2013-01-26

මා එනතුරා Empty Re: මා එනතුරා

2014-01-01, 6:06 pm
pattai aah
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13744
Member Since : 2013-01-29

මා එනතුරා Empty Re: මා එනතුරා

2014-01-02, 3:49 pm
ස්තූතියි සියපත්
Sponsored content

මා එනතුරා Empty Re: මා එනතුරා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum