Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8042
Member Since : 2013-09-26

පමා වෙල පායන් Empty පමා වෙල පායන්

2016-05-11, 5:06 pm
Message reputation : 100% (1 vote)
තාම කලුවරයි
හරිම සීතලයි
ඒත් ඔයා ලඟ 
හරිම උනුහුමයි


හිමිදිරි අලුයම 
තුරුලේ හින්දින්න
සෙනෙහස වින්දින්න
මං හරි පිං වන්තයි


චුටි බටිත්තනි 
කුරුලු කොබෙයියනි
කීචි බීචි අද 
පමා වෙලා කියපන්


මන් ගෑන හිතලා 
මට ඉඩ දීලා
හිරු කුමරුනි අද 

පමා වෙලා පායන්


මගෙ සුර කුමරා 
සෑපට නිදයි දෑන් 
ඈහෑරවන්න 
ලෝබයී


තව මොහොතක් මට 
තුරුලෙ හිඳින්නට 
පමා වෙල පායන්
හිරු කුමරුනි පමා වෙලා පායන්.........
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

පමා වෙල පායන් Empty Re: පමා වෙල පායන්

2016-05-12, 4:16 am
Message reputation : 100% (1 vote)
puluwan tharam oyage adarayata thurul wela inna lebewa.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

පමා වෙල පායන් Empty Re: පමා වෙල පායන්

2016-05-13, 3:42 am
Message reputation : 100% (1 vote)
උදේ හිරු පායාවි

කළුවරත් දුරුවේවි

සීතලත් හැර යාවි

ඒත් මා නුඹ ලඟයි

 

තුරුලේ රැඳෙන්නම්

උණුසුම සොයන්නම්

සෙනෙහස විඳින්නම්

සදා මා නුඹ ලඟයි
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8042
Member Since : 2013-09-26

පමා වෙල පායන් Empty Re: පමා වෙල පායන්

2016-05-19, 5:29 pm
Message reputation : 100% (1 vote)
aththatamada.........???? hug
Sponsored content

පමා වෙල පායන් Empty Re: පමා වෙල පායන්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum