- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
අවසර දෙනවද
2016-05-11, 11:00 pm
අවිහිංසක නෙතු රිදවන්නට බැහැ
තාමත් නුඹ හොයනා
දෑගිලි අතරක සිරවුණා මතකය
ගිලිහි නුඹ ගියදා
ජිවිතයේ මේ නැවතුම සදහට
මං වෙනුවෙන් සරසා
තිබුනේ කඳුලින් විතරද සිනහව
ජිවිතයම පුදලා
හැරයන්නට නුඹ දහසක් සිතුවිලි
හදවත මත තියලා
යන්නට අවසර දෙනවද හිතවත
යලි නොඑනා හන්දා......
තාමත් නුඹ හොයනා
දෑගිලි අතරක සිරවුණා මතකය
ගිලිහි නුඹ ගියදා
ජිවිතයේ මේ නැවතුම සදහට
මං වෙනුවෙන් සරසා
තිබුනේ කඳුලින් විතරද සිනහව
ජිවිතයම පුදලා
හැරයන්නට නුඹ දහසක් සිතුවිලි
හදවත මත තියලා
යන්නට අවසර දෙනවද හිතවත
යලි නොඑනා හන්දා......
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: අවසර දෙනවද
2016-05-12, 4:13 am
mmmm ahanna deyak thienawa. ehuwata kamak nedda malliyo?
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: අවසර දෙනවද
2016-05-12, 6:02 am
Ahanna aiya. Monaada danaganna thiyenne?
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: අවසර දෙනවද
2016-05-13, 3:26 am
ජීවිතයේ මේ නැවතුම්පොළ උණු කදුළැල්ලෙන් පුරවා
යන්නට සිදුවිය නොසිතූ මොහොතක නුඹ මෙහි තනි කර දා
දහසක් සිතුවිලි හදවත රිදවයි තුන්යම මා හඬවා
එන්නට අවසර දෙනවද හිතවත යළි නුඹ වෙත මතු දා
මේ තරම් සන්වේදී විදිහට ලියන්න එපා ඕශද මල්ලී. හරි අමාරුයි කියවන්න.
මේ වගේ කවි ආයෙත් ලිව්වොත් මම කියවන්නෙත් නෑ
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: අවසර දෙනවද
2016-05-13, 3:34 am
ei oya me widihata kavi liyanne? hadawathe gemburuma thenata ewa wadinawa. dara ganna amarui atheethaya mathak wenakota. eth aye herila yanna puluwan kamak nehe.
namuth oyage me sanwedi adahas walata man asai. ekai ewa balanne. sorry oyawa apahasuthawayakata path karanawanam. sama wenna mallo.
namuth oyage me sanwedi adahas walata man asai. ekai ewa balanne. sorry oyawa apahasuthawayakata path karanawanam. sama wenna mallo.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|