- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
නුඹ එනවද අද
2016-05-13, 8:29 pm
තුන් යම සීතල
කඳුලක් ගලනා
නෙතු කැන් අද්දර
නුඹෙ රුව
දකින්න පෙර මං
බැලුවා එනතුරු
ජීවිතයේ නුඹ
දිවා රැය
මතකය අමතක
කරන්න බැහැ මට
නුඹ එනවද අද
හෙට දිනක
හදවත අරගෙන
යන්න එපා නුඹ
නුඹටයි මේ හිත
උරුම වුන....
කඳුලක් ගලනා
නෙතු කැන් අද්දර
නුඹෙ රුව
දකින්න පෙර මං
බැලුවා එනතුරු
ජීවිතයේ නුඹ
දිවා රැය
මතකය අමතක
කරන්න බැහැ මට
නුඹ එනවද අද
හෙට දිනක
හදවත අරගෙන
යන්න එපා නුඹ
නුඹටයි මේ හිත
උරුම වුන....
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: නුඹ එනවද අද
2016-05-14, 10:56 am
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: නුඹ එනවද අද
2016-05-15, 4:33 am
maath balagena inne ayeth mage adaraya mawa hoyagena enakan.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|