- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
අම්මා
2016-05-13, 9:32 pm
නොමියෙන මතකයේ තාමත් දුක ළඟ
කඳුලක් වැටෙන්න නෙතු අගට
ඇවිදින් අහන්නෙ කොහෙදෝ නුඹලා
තනිකර මා හැරදා ගියද
හදවත උහුලන මතකය සුසුමක
දැවටෙන පෙර මතකය හිතට
ඉවසන්නට බැරි හන්දා එනවා
නුඹලා නිදන සොහොන ළඟට
තුරුලුව දුක දැනෙනා විට ඉස්සර
හිත සැනසුනා පෙම්බර වචන
අහන්න නැහැ අද සිහිනෙන්වත් මට
තුනී කරන්නට දුක කඳුල
අම්මේ නුඹ නිදනා මේ පොලොවේම
තුරුළු කරන් ඒ උණුහුමම
විඳින්න එන්නම් මියෙන තුරා මම
දැනෙනා විට මට නුඹ නිතර...
කඳුලක් වැටෙන්න නෙතු අගට
ඇවිදින් අහන්නෙ කොහෙදෝ නුඹලා
තනිකර මා හැරදා ගියද
හදවත උහුලන මතකය සුසුමක
දැවටෙන පෙර මතකය හිතට
ඉවසන්නට බැරි හන්දා එනවා
නුඹලා නිදන සොහොන ළඟට
තුරුලුව දුක දැනෙනා විට ඉස්සර
හිත සැනසුනා පෙම්බර වචන
අහන්න නැහැ අද සිහිනෙන්වත් මට
තුනී කරන්නට දුක කඳුල
අම්මේ නුඹ නිදනා මේ පොලොවේම
තුරුළු කරන් ඒ උණුහුමම
විඳින්න එන්නම් මියෙන තුරා මම
දැනෙනා විට මට නුඹ නිතර...
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: අම්මා
2016-05-14, 12:55 am
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: අම්මා
2016-05-14, 1:01 am
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: අම්මා
2016-05-14, 1:05 am
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: අම්මා
2016-05-14, 1:09 am
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: අම්මා
2016-05-14, 1:12 am
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: අම්මා
2016-05-14, 1:24 am
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: අම්මා
2016-05-14, 9:00 am
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: අම්මා
2016-05-14, 9:05 am
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: අම්මා
2016-05-14, 5:56 pm
මාව තවත් අඬවන්නද මේ සින්දු දැම්මේ අයියා?
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: අම්මා
2016-05-14, 9:50 pm
සමාවෙන්න මල්ලියෝ ඔයාගෙ හිත රිදුනානම්.
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: අම්මා
2016-05-15, 4:30 am
mata nam mage amma nethi ekata dukak nehe. mata denenne thanaikamak witharai. man duk wenne neththe amma hitapu kaalema mama ammage adaraya ethi wenna winada. ammage jeewithema une man. mage jeewithema une amma. man dannawa adatath amma e loke indagenath mata adarekaranawa kiyala. man merenakaluth ammage podi putha man.
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: අම්මා
2016-05-15, 6:20 am
Oyata oyage ammawa adumagane mathakaye hari thiyensea aiyaa. Mata ammawa hariyata mathaka na. Photo ekakin dakina deyak vitharai. Jeevitha kalen bagayak geune amma nethiwa...
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: අම්මා
2016-05-16, 3:25 am
so sorry petiyo. sama wenna oyage duka wedi kalanam.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|