Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

නුඹ කොහිද​ Empty නුඹ කොහිද​

2016-05-15, 2:50 pm
Message reputation : 100% (1 vote)
ලබා නෙක රිදවුම් ලෝකයෙන්
කකියන හදවත ඉකි ගසන විට​
ලෙහි හොවා හිස පිරිමදිමින්
කොඳුරමින් මුදු වදන් සවනට​
තැවුල් නිවූ නුඹ අද කොහිද​


මග වැරදී අතරමං වී දිවි සයුරේ
හති වැටී අසරණව සිටි දින​
විඩා නිවු සිහිල් පවනක් සේ හමා
මග කියා දුන් කෙම් බිමක් වෙත​
පහන් තරුව නුඹ අද කොහිද​


Last edited by Sajith on 2016-05-16, 10:21 am; edited 1 time in total
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

නුඹ කොහිද​ Empty Re: නුඹ කොහිද​

2016-05-16, 3:18 am
Message reputation : 100% (1 vote)
e paara oyath duk bara dewal kiyanna aranne sajee.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

නුඹ කොහිද​ Empty Re: නුඹ කොහිද​

2016-05-16, 10:27 am
ඕශද මල්ලිගෙ කවි කියවලා හිත ඇතුලෙ තද කරගෙන හිටිය පරණ මතකයන් අළුත් උනා කොල්ලෝ
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

නුඹ කොහිද​ Empty Re: නුඹ කොහිද​

2016-05-17, 5:37 am
Message reputation : 100% (1 vote)
monawa karannada kollo. e parana mathakayan tharam aluth yatharthaya sundara nehe kiyana eka mathkaye thiyagena sena senna balanna.
Sponsored content

නුඹ කොහිද​ Empty Re: නුඹ කොහිද​

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum