- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
දුරු රට ගිය කුමරුනි
2016-05-16, 11:42 am
ලතවෙයි මා සිත නුඹ ගැනම සිතමින්
තෙත් වෙයි දෙනුවන ගලන උණු කඳූලින්
අයදිමි දෙවියන් නුඹේ සුව පතමින්
කුමරුනි යළි මා වෙත වඩිනු නිදුකින්
නුඹ ගිය දුරු රට තනියක් නොදැනේවා
මල වට බිඟු සේ පිරිවර ඇතිවේවා
බුදදස් දෙවිඳුන් දිව ඔසු ගෙන ඒවා
තෙරුවන් සරණින් යළි සුවපත් වේවා
තෙත් වෙයි දෙනුවන ගලන උණු කඳූලින්
අයදිමි දෙවියන් නුඹේ සුව පතමින්
කුමරුනි යළි මා වෙත වඩිනු නිදුකින්
නුඹ ගිය දුරු රට තනියක් නොදැනේවා
මල වට බිඟු සේ පිරිවර ඇතිවේවා
බුදදස් දෙවිඳුන් දිව ඔසු ගෙන ඒවා
තෙරුවන් සරණින් යළි සුවපත් වේවා
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: දුරු රට ගිය කුමරුනි
2016-05-16, 11:57 am
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: දුරු රට ගිය කුමරුනි
2016-05-16, 3:42 pm
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: දුරු රට ගිය කුමරුනි
2016-05-17, 5:26 am
sajee malliyo oyath??? ei me?
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: දුරු රට ගිය කුමරුනි
2016-05-17, 11:12 am
මගේ හිතට ලොකු අසරණ කමක් දැනෙනවා කොල්ලෝ
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: දුරු රට ගිය කුමරුනි
2016-05-19, 8:55 pm
iwasan inna. eya ikmanata eine.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: දුරු රට ගිය කුමරුනි
2016-05-20, 1:46 pm
ඉවසුවට නෑනෙ කොල්ලෝ කිසිම සැනසීමක්
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: දුරු රට ගිය කුමරුනි
2016-05-21, 5:34 am
ei ehema hithanne, kiyanne. oyata honda daragenime shakthiyak thienawa. honda manasikathwayak thienawa.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: දුරු රට ගිය කුමරුනි
2016-05-21, 9:46 am
thanks kollo
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: දුරු රට ගිය කුමරුනි
2016-05-21, 7:40 pm
you are welcome.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|