Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

දෛවයේ සරදම් Empty දෛවයේ සරදම්

2016-05-19, 2:03 pm
Message reputation : 100% (2 votes)
සොයන්නාට සම්බ වේ
කවුදෝ කියල තියෙනවළු එහෙම​
ඉතින් මම හෙව්වා
පාරක් පාරක් ගානෙ ඇවිද ඇවිද​
ගෙයක් ගෙයක් ගානෙ බල බල​
මහ බඹා මං වෙනුවෙන් මැව්ව උඹ​
මට හම්බ වෙයි කියලා


තට්ටු කරන්නාට දොර ඇරේ
මම අහල තියෙනව එහෙම​
ඉතින් මම තට්ටු කරා
උඹේ අහන්කාර හදවතට​
ඒත් ඇරුනෙ නෑ උඹේ හද දොර​
අඩුම ගානෙ කවුළුවකින්වත්
එබිල බැළුවෙ නෑ මගෙ දිහා
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

දෛවයේ සරදම් Empty Re: දෛවයේ සරදම්

2016-05-19, 8:52 pm
Message reputation : 100% (1 vote)
ane sajee malli, hema dorakatama thattu karanna yanna epa. ethule napuru kenek hitiyoth oyawa gila ganee. hehehe.
Back to top
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum