- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
හෘද රෝගියා
2016-05-21, 4:23 pm
මම අද යනවා
දොස්තර කෙනෙක් හම්බ වෙන්න
හෘද රෝග විශේෂඥයෙක් ලඟට
හරිම දුර්වලයි මගෙ හදවත
පුංචි දේකටත් ගැහෙනව මහ හයියෙන්
හැම වෙලාවෙම
කඳුළු පොම්ප කරනවා මගෙ ඇස් දෙකට
මම කියනවා දොස්තරට
බද්ද කරන්න මට අළුත් හදවතක්
උණු වෙන්නෙ නැති වෙඬරු වගේ
තැලෙන්නෙ නැති මල් පෙත්තක් වගේ
ගල්ම ගල් හදවතක්....
දොස්තර කෙනෙක් හම්බ වෙන්න
හෘද රෝග විශේෂඥයෙක් ලඟට
හරිම දුර්වලයි මගෙ හදවත
පුංචි දේකටත් ගැහෙනව මහ හයියෙන්
හැම වෙලාවෙම
කඳුළු පොම්ප කරනවා මගෙ ඇස් දෙකට
මම කියනවා දොස්තරට
බද්ද කරන්න මට අළුත් හදවතක්
උණු වෙන්නෙ නැති වෙඬරු වගේ
තැලෙන්නෙ නැති මල් පෙත්තක් වගේ
ගල්ම ගල් හදවතක්....
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
Re: හෘද රෝගියා
2016-05-21, 5:46 pm
දොස්තර එහෙම කරන්න බෑ කිව්වා. මම දන්නවා
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: හෘද රෝගියා
2016-05-21, 7:33 pm
matath hithenawa ehema kara ganna. eth ithin monwa demmath hiti hetiye diya wenna gannawane wendaru wage.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: හෘද රෝගියා
2016-05-21, 7:37 pm
මටත් කියන්නකො සාලිය මල්ලී කවුද ඒ දොස්තර?Nil saliya wrote:මන් නම් එහෙම කර ගත්තා .......
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: හෘද රෝගියා
2016-05-21, 7:43 pm
me pissu nethiwa innawa.
- GuestGuest
Re: හෘද රෝගියා
2016-05-22, 1:10 pm
හදවත වෙනස් කරගන්නවා කියන්න තාමව තම්න්ගෙ ප්‍රතිපත්ති හැකියාවන් බොහො දේ වෙනස් වෙනවා සජියා ...
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: හෘද රෝගියා
2016-05-22, 3:43 pm
වෙන මොනවා කරන්නද නිලෝ.
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: හෘද රෝගියා
2016-05-23, 3:51 am
hu hu. ethda sajee aha gaththa. me pissu natanne nethiwa innawa.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|