Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ආදරෙයි මමත් Empty ආදරෙයි මමත්

2013-05-25, 6:05 pm
Message reputation : 100% (5 votes)
ඔයාගෙ පුංචි හිතෙන්
ගලා එන ආදරේ
ටිකෙන් ටික නැගිල
මං වටකරගෙනම පැතිරිලා
දරාගන්න. . .
විදගන්න. . .
බැරිතරමට. . .
ආදරේ උතුරා යනව
ඒ ආදරේ මටම විතරයි කියල
මගෙ හිතට දැනෙනකොට
මම කොහොමද ඈතින් ඉන්නෙ
ආදරෙයි මමත්
කියාගන්න බැරි තරම්. . .

kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

ආදරෙයි මමත් Empty Re: ආදරෙයි මමත්

2013-08-06, 12:49 pm
Message reputation : 100% (1 vote)
hiks.....nidagena innakta  ganwathura  awith  wage  neda  machn ......pirila  ithiyila  yanne  adare ....hiks ..:D
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

ආදරෙයි මමත් Empty Re: ආදරෙයි මමත්

2013-08-06, 12:49 pm
Message reputation : 100% (1 vote)
hiks.....nidagena innakta  ganwathura  awith  wage  neda  machn ......pirila  ithiyila  yanne  adare ....hiks ..:D
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

ආදරෙයි මමත් Empty Re: ආදරෙයි මමත්

2013-08-06, 12:50 pm
Message reputation : 100% (1 vote)
hiks.....nidagena innakta  ganwathura  awith  wage  neda  machn ......pirila  ithiyila  yanne  adare ....hiks ..
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8034
Member Since : 2013-09-26

ආදරෙයි මමත් Empty Re: ආදරෙයි මමත්

2013-10-15, 8:30 pm
Message reputation : 100% (1 vote)
lassanai
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

ආදරෙයි මමත් Empty Re: ආදරෙයි මමත්

2013-11-08, 7:57 am
pride pride pride good one
Anonymous
Guest
Guest

ආදරෙයි මමත් Empty Re: ආදරෙයි මමත්

2013-11-08, 10:15 am
අති විශිශ්ටයි සර් ! 
Sponsored content

ආදරෙයි මමත් Empty Re: ආදරෙයි මමත්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum